I think unlike other music bands, they are a music band with creative minds.This suits were arranged for the "Attack Night" musical show held at Katunayake. Every time they try to implement something new to the traditional live musical show industry.We must respect that.
When people like Iraj, Bathiya and Santhush, Tehan etc..make duplicates of foreign things and even local old songs, you people accept those shit..
But these guys are on their own style.
කටුනායක ඇටෑක් ෂෝ එක මම ගියා බලන්ඩ.ගෙවල් ලඟ එකෙක්ගේ වෑන් එකක් ගිය හින්ද උන් මාවත් ඇදගෙන ගියා

නදෝකින් ෆෑල්ෂ්බෑක්.පජාතයි.අමු පඩ ශෝ.බලන් ඉන්න උන්ට පට්ට ෆන්.රොෂාන් තවුසන්ඩ් ටෝක්ස් දෙන්නේ.සවුන්ඩ්ස් මෙලෝ රහක් නෑ.ඊට හොඳයි ලොතරයි කූඩුවක දාලා තියෙන ස්පීකර් සද්දේ.මම බලාගෙන සනිධප එකේ උන්ට පණ යන්ඩ හින මුන්ගේ ජෝගි වැඩ දැකලා.අන්තිමට ෆ්ලෑෂ්බෑක් එකේ උන් නන්ස්ටොප් එකක් ගහනව කිව්වහම මුලු ග්රවුන්ඩ් එකේම උන් යන්ඩ පටන් ගත්ත.ඒ තරම්ම චොර.



ලක්ෂ 5 1/2 ගානේ බෑන්ඩ් දෙක අරගෙන කියලා තමයි ආරන්චිය







