හොරෙක් පැන්නට පසු_Help

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    හොරෙක් පැන්නට පසු_Help

    හොරෙක් පැන්නට පසු

    මචන් අපේ ගෙදරට සුමාන දෙකකට කලින් හොරෙක් පැනල අපි නැති වෙලාවෙ,,ඌ අල්මාරියෙ තිබ්බෙ මුදලක් අරන් ගිහිල්ල,,අපි ගොඩක් දේවල් බැන්ක් එකේ දාපු නිසා ලොකු පාඩුවක් නෑ

    හොරෙක් පැනල සල්ලි නැති උනොත් ගෙදරට අසුබයි වගේ වෙනවද,,ඒකට කරන්න පිලිවෙත් තියෙනවද..
     
    gepa

    Well-known member
  • හොරාට සුභයි.. උබලට අසුභයි.. පිලිවෙත් විදියට සී සී ටී වී එකක් සවි කරන එක තමා හොදම ගුරුකම ලෙස පෙන්නුම් කරන්නේ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔව් ඔව් ගෙදරටහ් අසුබයි අනිවාර්යෙන්මහ් පිලිවෙතක් තියෙනවාහ් සිමින්ති කොට්ටයි වැලි ටිකයි හොයාගෙනහ් හොරා පැනපු තැන වහපන්
    ගො0 හැත්ත :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    hema newe ban

    oya eka eka puujawal karanna thiyenawaneda

    පොලිසියෙන් හොරා අල්ලගත්ත නම් ඉතින් මොනාහරි හිත හොඳට පූජා කොලාට කමක් නෑ අපිනම් බීම බෝතලයක් පූජා කරා :yes:
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    Ewa newe yako salli nathiveema nisa una asubaya yanna dewal karan nadda

    oya Kada wala salli lacchuwen horu aran giyama eka eka pujawal karala neda aaye ganudenu patan ganne
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,727
    1
    11,013
    113
    Ewa newe yako salli nathiveema nisa una asubaya yanna dewal karan nadda

    oya Kada wala salli lacchuwen horu aran giyama eka eka pujawal karala neda aaye ganudenu patan ganne

    කවුද බන් කියන්නේ ඕවා...:lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    Ewa newe yako salli nathiveema nisa una asubaya yanna dewal karan nadda

    oya Kada wala salli lacchuwen horu aran giyama eka eka pujawal karala neda aaye ganudenu patan ganne
    අසුබය යවන්න හොරා අල්ලගෙන සල්ලි ටික ආපහු ගනින්.
    ආයෙත් සල්ලි නැති නොවෙන්න ආරක්ශාවක් කරපන් බල්ලෙක්, CCTV කැමරාවක්, වගේ :yes:
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    හොරාට සුභයි.. උබලට අසුභයි.. පිලිවෙත් විදියට සී සී ටී වී එකක් සවි කරන එක තමා හොදම ගුරුකම ලෙස පෙන්නුම් කරන්නේ

    ඔව් ඔව් ගෙදරටහ් අසුබයි අනිවාර්යෙන්මහ් පිලිවෙතක් තියෙනවාහ් සිමින්ති කොට්ටයි වැලි ටිකයි හොයාගෙනහ් හොරා පැනපු තැන වහපන්
    ගො0 හැත්ත :dull:

    :shocked::shocked::rofl:
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    Apeh gedetta horek penala watura motaraya pamanak galawan giya. Tika dinekin hora wahanayaka gaman karaddi tipper ratayakata saha tawath wahanayakata hira wela etanama miyedila kiyala aranchi una. :(
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,727
    1
    11,013
    113
    Apeh gedetta horek penala watura motaraya pamanak galawan giya. Tika dinekin hora wahanayaka gaman karaddi tipper ratayakata saha tawath wahanayakata hira wela etanama miyedila kiyala aranchi una. :(

    හොරා කවුද කියලා දැනන් හිටියා නන් අයින්ඩනේ බන් තිබ්බේ හොයන් ගිහින්...මැරෙන්න කලින්