දැන් ගොඩක් ය මේ පින්තුරේ සාදාරනීකරණය කරන්ඩ හදනවා, ඇමරිකාවේ හරියට මේක සාමාන්‍ය දෙයක්, එයාල එයාලගෙම ජාතික කොදියටත් මෙහෙම ඒවා කරනවා, එයාල අපේ කොඩියට අගෟරවයක් කරලා නැහැ කියල. හරි එක එහෙම්මමයි කියල හිතන්ඩකො...
නමුත් මේ පින්තුරයේ තියන.. අපේ ජාතික කොඩියේ..ප්‍රධාන සංකේතය වෙන සිංහයා පිටේ ඇමරිකන් කොඩිය...