හ්හා.. සොරි. සින්හල කැක්කුමට එහෙනම් මොනවහරි කරහන්. අපි ගිය..

එක එක රටවල සංස්කෘතිය වෙනස් කියලා අපි අවබෝධ කර ගන්න ඕනේ. අපි ජාතික කොඩියට ගරු කලාට ගොඩක් බටහිර රටවල් ජාතික කොඩිය පාවිච්චි කරන්නේ තමන්ගේ රට නියෝජනය කරන සංඛේතයක් විදිහට විතරයි. ඒ රටවල මිනිස්සු මොනදේට ජාතික කොඩිය යොදාගත්තත් ඒරටවලට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නිකං ක්‍රිකට් මැච් එකක් බැලුවත් වෙන රටවල මිනිස්සු ජාතික කොඩිය ඇදගෙන දගලනවා අපිට දකින්න පුලුවන්. ඒත් අපේ රටේ එකෙක් අපේ රටේ ජාතික කොඩිය ඇදගෙන නැටුවොත්ඒක වැරැද්දක්. මොකද ඒ අපේ රටේ සංස්කෘතිය. ඒ කියලා අපිට බෑනේ වෙන රටවල සංස්කෘතිය වෙනස් කරන්න. ඔය ඇදල තියන කාටුන් එකත් ඒ රටේ හැටියට සාමාන්‍ය දෙයක්. ඔය මිනිස්සු තමන්ගෙ රටේ ජාතික කොඩියට වුනත් ඔය වගේ කාටුන් නිර්මාණය කරනවා. ඉස්සල්ල අපි හැදෙන්න ඕනේ. අපේ ආන්ඩු මේ රට හදාගන්න ඕනේ. ලෝකෙටම නය වෙලා, බිල්ඩින් හදලා මහා උජාරුවෙන් පම්පෝරි ගැහුවට වැඩක් නෑ.
ayiye... ayiya kiyana de aththa wenda puluwan.. eth awula othana neweyi ayiye...
මේ පින්තුරයේ තියන.. අපේ ජාතික කොඩියේ..ප්‍රධාන සංකේතය වෙන සිංහයා පිටේ ඇමරිකන් කොඩිය උස්සගෙන නැගල ඉන්න.. තනි ඇගිල්ලක් දික්කරගෙන කාටදෝ මන්ද තව පුද්ගලයෙක්ට අණ දෙන ස්වරූපයෙන් ඉන්න... දෙයින් කියවෙන්නේ මොකක්ද??? අන්න එකයි කතා කරන්ඩ ඕනේ...
ඕක කොහොමත් රිපෝට් කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි අපේ රටෙත් අද පත්තර කාටුන් වල මේ කරල තියන වැඩේ අනුමත කරන්න බෑ.
එක එක රටවල සංස්කෘතිය වෙනස් කියලා අපි අවබෝධ කර ගන්න ඕනේ. අපි ජාතික කොඩියට ගරු කලාට ගොඩක් බටහිර රටවල් ජාතික කොඩිය පාවිච්චි කරන්නේ තමන්ගේ රට නියෝජනය කරන සංඛේතයක් විදිහට විතරයි. ඒ රටවල මිනිස්සු මොනදේට ජාතික කොඩිය යොදාගත්තත් ඒරටවලට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නිකං ක්‍රිකට් මැච් එකක් බැලුවත් වෙන රටවල මිනිස්සු ජාතික කොඩිය ඇදගෙන දගලනවා අපිට දකින්න පුලුවන්. ඒත් අපේ රටේ එකෙක් අපේ රටේ ජාතික කොඩිය ඇදගෙන නැටුවොත්ඒක වැරැද්දක්. මොකද ඒ අපේ රටේ සංස්කෘතිය. ඒ කියලා අපිට බෑනේ වෙන රටවල සංස්කෘතිය වෙනස් කරන්න. ඔය ඇදල තියන කාටුන් එකත් ඒ රටේ හැටියට සාමාන්‍ය දෙයක්. ඔය මිනිස්සු තමන්ගෙ රටේ ජාතික කොඩියට වුනත් ඔය වගේ කාටුන් නිර්මාණය කරනවා. ඉස්සල්ල අපි හැදෙන්න ඕනේ. අපේ ආන්ඩු මේ රට හදාගන්න ඕනේ. ලෝකෙටම නය වෙලා, බිල්ඩින් හදලා මහා උජාරුවෙන් පම්පෝරි ගැහුවට වැඩක් නෑ.
ඒකෙ නම් අව්ලක් තියනව තමයි මල්ලි.ඕක කොහොමත් රිපෝට් කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි අපේ රටෙත් අද පත්තර කාටුන් වල මේ කරල තියන වැඩේ අනුමත කරන්න බෑ.
![]()
![]()
![]()
දැන්වීමකටවත් ගන්න බැරි කොඩිය මෙහෙම කාටුන් අදින්න ගත්ත එකත් වැරදි වැඩක්. මේ අපේම මිනිස්සු කරන වැරදි.
ow ayiye.. mewanam waradi wada... me rata hadanda kalin minissunwa hadanda one ayiye.. ada ipadena lamayage idanwath eka karanda one..
අනිවාර්යෙන් මල්ලි බලන්න ඔය අපේ පත්තර වල ඇදල තියන කාටුන්වල කොඩිය, ඒව දාපු එක වැරදී විතරක් නෙවෙයි, සමහර ඒවගේ කොඩිය ඇදලා තියන්නේ අනිත් පැත්තට. තාම අපිට ඕනි කොඩි පිටරටවලින් ප්‍රින්ට් කරලා ගේනවා. ඒවා ලබන අව්රුද්දෙන් පස්සෙවත් නැවතුනොත් ලොකු දෙයක්.

එහෙනම් තෙරෙන එකා හෙට ගිහින් ගාලු පාරේ එම්බසිය ඉස්සරහා බොඩ් අල්ලගෙන කැගහපන්.. හෙට පත්තරේට ඇමෙරිකන් කොඩිය කිච කරලා කාටුන් ඇදපන්.. එතකොට උබ කොච්චර දේශ හිත්යිශීද කියලා පෙනෙයි.

එක එක රටවල සංස්කෘතිය වෙනස් කියලා අපි අවබෝධ කර ගන්න ඕනේ. අපි ජාතික කොඩියට ගරු කලාට ගොඩක් බටහිර රටවල් ජාතික කොඩිය පාවිච්චි කරන්නේ තමන්ගේ රට නියෝජනය කරන සංඛේතයක් විදිහට විතරයි. ඒ රටවල මිනිස්සු මොනදේට ජාතික කොඩිය යොදාගත්තත් ඒරටවලට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නිකං ක්‍රිකට් මැච් එකක් බැලුවත් වෙන රටවල මිනිස්සු ජාතික කොඩිය ඇදගෙන දගලනවා අපිට දකින්න පුලුවන්. ඒත් අපේ රටේ එකෙක් අපේ රටේ ජාතික කොඩිය ඇදගෙන නැටුවොත්ඒක වැරැද්දක්. මොකද ඒ අපේ රටේ සංස්කෘතිය. ඒ කියලා අපිට බෑනේ වෙන රටවල සංස්කෘතිය වෙනස් කරන්න. ඔය ඇදල තියන කාටුන් එකත් ඒ රටේ හැටියට සාමාන්‍ය දෙයක්. ඔය මිනිස්සු තමන්ගෙ රටේ ජාතික කොඩියට වුනත් ඔය වගේ කාටුන් නිර්මාණය කරනවා. ඉස්සල්ල අපි හැදෙන්න ඕනේ. අපේ ආන්ඩු මේ රට හදාගන්න ඕනේ. ලෝකෙටම නය වෙලා, බිල්ඩින් හදලා මහා උජාරුවෙන් පම්පෝරි ගැහුවට වැඩක් නෑ.
අරූ පොඩි එකා ශේප් උනා. අපේම අයගේ පොල් පරාල නොදැක අමෙරිකාවට කෙළින්න හදනවා. දෙශප්‍රේමය නාමයෙන් රවටලා. පිටරට එවුන්ට බැනලා වැඩක්යැ. අපි උත්සහා කරනවා මිසක්![]()
අනිවාර්යෙන් මල්ලි බලන්න ඔය අපේ පත්තර වල ඇදල තියන කාටුන්වල කොඩිය, ඒව දාපු එක වැරදී විතරක් නෙවෙයි, සමහර ඒවගේ කොඩිය ඇදලා තියන්නේ අනිත් පැත්තට. තාම අපිට ඕනි කොඩි පිටරටවලින් ප්‍රින්ට් කරලා ගේනවා. ඒවා ලබන අව්රුද්දෙන් පස්සෙවත් නැවතුනොත් ලොකු දෙයක්.
ඔක කාටුන් එකක් නේ බන්. අනික ඔක පිට රටක පුවත් පතක ඔන්ලයින් එඩිශන් එකක්. උබලා රෙස්ට්ලින් බලනවා නම් පෙනෙයි ඇමෙරිකන් උන් උන්ගේ කොඩියට කොරන දේවල්. අපිට අනුන් හදන්න බැ. ඔක අපේ රට ඇතුලේ වෙනවා නම් අපි අනිවා විරුද්ද වෙන්න ඔනේ. නැත්තම් ඔකට අපි ඇමෙරිකන් උන් එක්ක මරාගන්න ගියොත් අපිත් ISIS උන් වගේ වෙනවා.