මගෙ ලැප් එක i5 , 8gb ram , 2gb vga එකක් ...මේක charger plug කරල game play කරද්දි 5-10 min කින් වගේ sudden fps drop වෙනවා ලැප් එකත් හිරවෙනවා , game පැත්තක තිබ්බත් video edit කරද්දිත් සමහර වෙලාවට lag වෙනවා එකපාරට ...ලොකුවට heat වෙන්නෙත් නැහැ , කරන්න පුලුවන් හැම මගුලම කරා cooling pad එකක් දැම්මා...