මෙහෙයි. Bsc කියන්නෙ Bachelor in Science වචනයෙන් කියනව වගේම විද්‍යාවෙිදී උපාදියක්. උපාධි පාඨමාලාව වැඩිපුර තියෙන්නෙ තියරි. ඒ කියන්නෙ ප්‍රැක්ටිකල් නෑ නමෙයි මූලික සිද්ධාන්ත වල ඉදල උගන්නව. වැඩි පුර අවධානය තියරි. BEng Bachelor in Engineering. සිංහලෙන් කිවුවොත් ඉංජිනේරුවේදී උපධිය. තියරි ප්‍රැක්ටිකල් තමා. නමුත් Applied පැත්තට බර. ගොඩක් වෙලාවට Industry focused degree. 3 year program. BTech Bachelor in Technology. තාක්ෂණවෙිදී උපාදීය. Applied පැත්තට, ප්‍රැක්ටිකල් පැත්තට බර
සහොදරයෙක් දාලා තිබ්බා BTech>BSc>BEng කියල. මම නම් පිලිගන්නෙ නෑ ඒක. මොකද ඔය හැම degree ඒකම අවශ්‍ය ජොබ්ස් වෙන වෙනම තියනව. ඒකට ඔය විදියට ඒකට වඩා මේක හොදයි කියල කියන්න බෑ context ඒකක් නැතුව. ඔයා ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන දේ ඒක්ක ඒක වෙනස් වෙනව. හරියට ඉලක්කයක් හදාගෙන degree ඒක තොරගන්න