vb 2008 උදව්වක් ඕන

emoneypay

Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    මචන්ලා vb 2008 පාවිච්චි කරලා වෙබ් සයිට් එකක තියන ටෙක්ස් ටික ListBox එකකට ගන්නේ කොහොමද WebBrowser එක පාවිච්චි කරලා?


    Code:
    saman
    kasun
    sadun
    chamara

    මේ විදියට තමයි ඩේටා තියෙන්නේ