මරදාන පූජ්‍ය බද්දේගම විමලවංශ මාවතේ කාර්ගිල්ස් ආයනය අසලින් පිහිටා ඇති මෙම කුලී වාහන ගාලේ වාහන සඳහා පහසුකම් ලබා දෙනු ලබන්නේ ජාතිවාදී පදනමක් මතද යන්න සොයා බැලීමට යෝජනා කරමි. ඉදිරිපිට කුලී වාහන නවතැන් සඳහා අය කිරීම් ගැන සඳහන්ව ඇති අතර ඇතුල් කල පසු එහි සිටින සමහර පුද්ගලයන් රියදුරාගේ මුහුණ බලා යම්...