අපූරු මිනිස් මොළය

~ Horizon ~

Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    අපූරු මිනිස් මොළය

    article-2092704-03D62603000005DC-928_241x323.jpg
    ඔබේ ගණිතමය හැකියාව වැඩිකිරීමට විද්‍යුත් ස්පන්ධනයකට හැකියාවක් තියෙනවා කියලා කිව්වොත් විශ්වාසය කරන්න පුලුවන්ද? ඔව්, ඒක කරන්න පුලුවන්​
    Dr Roi Cohen Kadosh ඇතුලු ස්නායු ප්‍රජානන විශේෂඥයින් එක්ව Oxford සරසවියෙදී තමා මේ පරීක්ෂණය කරලා තියෙන්නේ.

    ඔවුන් සිදුකල පරීක්ෂණයෙන් අනාවරණය කරගෙන තියෙනවා මිනිස් හිස් කබලට හානි නොවන මට්ටමේ විද්‍යුත් ස්පන්ධනයක් ලබාදුන් විට මිනිසුන්ගේ සාධනීය ගණිතමය හැකියාව මාස හයක කාලයකට වර්ධනය වෙනවා කියලා.

    article-2092704-0BEA2F4F000005DC-384_237x349.jpg
    ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ පිරිසකට දිනකට මිනිත්තු විස්සක් AA බැටරියක විද්‍යුත් ධාරාවට සමාන විද්‍යුත් ස්පන්ධන ලබා දුන්විට ඔවුන්ගේ ගණිතමය හැකියාව 28% ප්‍රතිශතයකින් ඉහල යන බව මොවුන් සොයාගෙන තියෙනවා.

    මේ ආකාරයෙන් මොළය උත්තේජනය කිරීම ගණිතමය හැකියාව දුර්වල පුද්ගලයින්ට උපකාර කිරීමට භාවිතා කරන්න පුලුවන්.
    article-2092704-0906DADE000005DC-812_474x410.jpg
    Dr Roi Cohen Kadosh ඇතුලු ඔහුගේ කණ්ඩායම පවසන්නේ මෙම උපකරණය පාසල් සිසුන්,වැඩිහිටියන් හා සංජානනීය අපහසුකම් ඇති අය වෙනුවෙන් වැඩි දියුණුකිරීමට බලාපොරොත්තු වෙනවා කියලයි....
    තවදුරටත් අදහස් දැක්වූ ඔහු කියන්නේ මේ පරීක්ෂණයේදී යොදාගන්නේ ඉතා කුඩා විදුලි ධාරාවක් නිසා මෙම උපකරණය සවි කරන ලද පිරිස එය ක්‍රියාත්මක තත්ත්වයේ පැවැතියේදැයි තමන්ගෙන් විමසූ බවයි.

    උපකරණයෙන් නිකුත් කරන ධාරාවෙන් නියුරෝන වල කාර්යක්ෂමතාව වැඩි වන නිසා තොරතුරු ලබා දීම හා විශ්ලේෂණ හැකියාව වේගවත් වනවා....

    විද්‍යුත් ස්පන්ධන ලබාදුන් පිරිසේ හිස් කබලේ අධෝරක්ත කිරණ ඡායාරූප වල වැඩි ඔක්සිජන් හා පෝෂ්‍ය පදාර්ථයන් වැඩිපුර අඩංගු බව තහවුරු කරගෙන තියෙනවා.

    මොවුන් අනතුරු අගවන්නේ තම හිතුමතේ මෙලෙස විද්‍යුත් ධාරා අත්හදා බැලීමට නොයන ලෙසයි....
     

    dise72

    Member
    Sep 23, 2015
    112
    14
    0
    මාත් එහෙනම් හයිටන්සන් ලයින් එකකට මොලේ අල්ලනවා බාංංංංං
     
    • Like
    Reactions: ~ Horizon ~

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    AL කරන අය විභාගෙ ලං වෙලා මෙහෙම කරගත්තනම් ගොඩ

    මටත් ඕකමයි හිතුනේ..:lol:
    මටනම් හැබැයි 12V බැටරියක් ඔලුවට අත ඇරියත් ගණන්නම් පුලුවන් වෙන එකක් නෑ.. ඒ කාලේ ඉඳලම ගණන් පට්ට අවුල්..:baffled:
     
    • Like
    Reactions: ~ Horizon ~

    ~ Horizon ~

    Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    bump, rep +
    :)
    AL කරන අය විභාගෙ ලං වෙලා මෙහෙම කරගත්තනම් ගොඩ
    ඒක හොඳයි
    :)

    මාත් එහෙනම් හයිටන්සන් ලයින් එකකට මොලේ අල්ලනවා බාංංංංං
    :P

    Currnt eken aniwa mole electric transduction wenas wenawa ban aniwa meke athurupala sahenna ati . E gana kisima deyak kiyala nane meke
    හොයලා බලමු සමහරවිට

    Ela. Rep+
    :)

    :)

    :)

    REP + + +
    :)

    :)
    :)
    :)

    :)
    මටත් ඕකමයි හිතුනේ..:lol:
    මටනම් හැබැයි 12V බැටරියක් ඔලුවට අත ඇරියත් ගණන්නම් පුලුවන් වෙන එකක් නෑ.. ඒ කාලේ ඉඳලම ගණන් පට්ට අවුල්..:baffled:
    ට්‍රයි කරල බලමු

    :)

    Bump......

    :)


    රෙප් පුලුවන් වුන ගමන් දෙන්නම්.....