රුපියල විශාල පසුබෑමක - දැන් මොකද කරන්නේ..

AussieKolla

Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    රුපියල විශාල පසුබෑමක - දැන් මොකද කරන්නේ..

    උඹලා දන්නවනේ මේ දවස් වල රුපියල ගොඩක් අඩු වෙලා. ලෝකයෙහි හැම currency එකක් එක්කම compare කරද්දී එක හොඳට පේනවා. මේ වෙලාවෙ හැටියට අපේ සල්ලිවල වටිනාකම තියාගන්න කරන්න පුළුවන් හොඳම දේ හැමෝටම තියෙන ප්‍රශ්නයක්.

    සමහරු කියලා තිබ්බා ඉඩම් ගන්න එක හොඳයි කියලා. මම නම් දකින විදිහට ඒක හොඳ ක්‍රමයක් නෙමේ මොකද අපිට කොච්චර ඉඩම් තිබුණත් ඒවා සල්ලි වලට ගන්න කවුරුත් නැත්නම් ඒකෙ වටිනාකමක් නෑ.

    තව සමහරු කියලා තිබ්බ US dollars වලින් account එකක් පවත්වාගෙන ගියොත් අපිට වාසී කියලා. ඒත් එහෙම US dollars account එකක් අරින්න අපි හැමෝටම බෑ. මම දන්න තරමට ලංකාවෙන් පිටත ඉන්න ශ්‍රී ලාංකිකයන්ට විතරයි ඒ අවස්ථාව තියෙන්නේ.

    ඒක නිසා මම නම් දකින හොදම විදිය තමයි රත්තරන් වගේ ලෝකේ හැමතැනම value එකක් තියෙන දේවල් ගන්න එක. ඒත් ඉතින් අපේ රටේ වගේ රත්තරන් ගෙවල් වල තියාගෙන හිටියොත් ඉතින් බඩු බනිස් තමයි.

    ඒ නිසා දැන් අපිට කරන්න වෙලා තියෙන හොඳම දේ තමයි බිට්කොයින් වගේ cryptocurrency එකක් ගන්න එක. බිට්කොයින් වල තියෙන හොඳම දේ තමයි ඒක decentralized නිසා කිසිම රජයක් මත නෙමෙයි එකේ value එක රඳා පවතින්නේ.දැන් අපිට අපේ credit කාඩ් පාවිච්චි කරලා කරල බිට්කොයින් ගන්න පුළුවන් උනාට මේ තත්වය තව දිගටත් පැවතුණොත් රජය ඒකත් නවත්වාවි. මේ දවස් වල බිට්කොයින් වල ගානත් ටිකක් අඩුවෙලා හින්දා මම නම් දකින විදියට මේක තමයි අපිට කරන්න ඉතුරු වෙලා තියෙන හොඳම විදිය. Venezuela වෙත් මේ තත්වය ඇති වුනාම ගොඩක් උන් කරල තිබ්බෙ බිට්කොයින් ගන්න එක.

    දැන් මම බිට්කොයින් වලට කඩේ යනවා කියලා රෙප් කපන්න එපා උඹල මේ ගැන හිතන්නේ මොනවද කියල කමෙන්ට් කරපල්ලකෝ
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,306
    17,341
    113
    U$ ඩොලර් එකවුන්ට් තියෙන උන් ගොඩ.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    අහුවෙන අහුවෙන යූන් පී පකයලට කොටාගෙන කොටාගෙන පලයන් අන්ගුලිමාල වගේ. මන්නෙ මන් කීව කියල ගෝඩ්ගෙන් ඉල්ගනින්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රුපියල විශාල පසුබෑමක - දැන් මොකද කරන්නේ..

    මොනවා කොරන්නද බං පුප හපන් බලාගෙන ඉන්නවා මිසක් .......
    චන්දෙ දීල නේහ් පත්කර ගත්තේ ඕකුන්ව.....
     

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    සල්ලි ලොකු ගානක් ඩොලර් වලට මාරුකරලා තියා ගත්තොත් මොකද..???

    gewal wala ehema cash thiya gena inna epa ban.... dannawaney ape ayya lage weda... poddak hari oka leak unoth ubata pana pitin inna wenneth naa...
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,588
    2,981
    113
    Sri Lanka
    බිට්කොයින් කියන්නෙ රුපියල් ඩොලර් වගේ ස්ථාවර මුදල් ඒකකයක් නෙමේ. ලාභ හෝ පාඩු අද නිදාගෙන හෙට ඇහරෙන වෙලා තියෙයි. සමහරවිට ගානෙන් බාගයක් වෙනකන් පාඩු උනත් වෙන්න පුලුවන්. හොදම දේ මං හිතන විදියට USDT ගන්න එක. USDT කියන්නෙ $ අගයට සමාන Cryptocurrency එක. $ තියාගන්න මං හිතන්නෙ මේ ක්‍රමෙන් පුලුවන් වේවි . :)
     

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    crypto me dawas wala amarui bro eeta wada rupiyala hodai
    mey dawas wala gaana adui ban... uba thora ganna crypto coin eka matha thamai issarahata mona weida kiyala kiyanna puluwan.

    mama nam personally hithanawa bicoin thama denata thiyena hondama coin eka 'store of value' purpose ekata. Bitcoin price eka mey dawala 6000 ganan wala yanney... mama nam hithanney naa mita wada adu wei kiyala...
     

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    බිට්කොයින් කියන්නෙ රුපියල් ඩොලර් වගේ ස්ථාවර මුදල් ඒකකයක් නෙමේ. ලාභ හෝ පාඩු අද නිදාගෙන හෙට ඇහරෙන වෙලා තියෙයි. සමහරවිට ගානෙන් බාගයක් වෙනකන් පාඩු උනත් වෙන්න පුලුවන්. හොදම දේ මං හිතන විදියට USDT ගන්න එක. USDT කියන්නෙ $ අගයට සමාන Cryptocurrency එක. $ තියාගන්න මං හිතන්නෙ මේ ක්‍රමෙන් පුලුවන් වේවි . :)

    Yes Agreed. USDT eka honda option ekak. Eke value eka wenas wenne naa.

    Eth podi risk ekak ganna kemathi nam man nam personally hithenawa podi gaanak bitcoin/xrp/monero wage wena crypto ekakatath invest kala nam hondai kiyala...
     

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    ලෝකයෙහි හැම currency එකක් එක්කම ? GBP? INR?:D


    gbp.png

    inr.png
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපිට කරන්න වෙලා තියෙන හොඳම දේ තමයි බිට්කොයින් වගේ cryptocurrency එකක් ගන්න එක.


    :confused::confused::confused: මොකක් හරි මොලේ අමාරුවක් තියෙනවනම් මේක කරාට කමක් නැ..මීට හොදයි රුපියල්ම තියාගෙන ඉන්නව ..

    US dollars account එකක් අරින්න අපි හැමෝටම බෑ. මම දන්න තරමට ලංකාවෙන් පිටත ඉන්න ශ්‍රී ලාංකිකයන්ට

    පාස්පෝට් එකක් තියෙන ඕනෙම කෙනෙක්ට ඩොලර් අකවුන්ට් එකක් අරින්ඩ පුලුවන්,ලකාවෙ ඉදගෙනම ඒකට රට යන්ඩ ඔනෙ නැ.. ..
     
    Last edited:

    dise72

    Member
    Sep 23, 2015
    112
    14
    0
    මේක කරන්නේ මුන‍්ගේ පිටරට තියෙන සල්ලි මෙහාට ගේනකම් විතරයි....
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    රුපියල විශාල පසුබෑමක - දැන් මොකද කරන්නේ..

    මොනවා කොරන්නද බං පුප හපන් බලාගෙන ඉන්නවා මිසක් .......
    චන්දෙ දීල නේහ් පත්කර ගත්තේ ඕකුන්ව.....
    :lol::lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,149
    5,972
    113
    canada
    රුපියල විශාල පසුබෑමක - දැන් මොකද කරන්නේ..

    මොනවා කොරන්නද බං පුප හපන් බලාගෙන ඉන්නවා මිසක් .......
    චන්දෙ දීල නේහ් පත්කර ගත්තේ ඕකුන්ව.....


    :rofl::rofl::rofl::P
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    දන්න කෙනෙක් කියන්නකො කොහොමද මේ cryptocurrency ගන්නෙ, කොහෙන්ද ගන්නෙ, කොහොමද ගන්නෙ කියලා. මම නම් මේ ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දන්න කෙනෙක් කියන්නකො කොහොමද මේ cryptocurrency ගන්නෙ, කොහෙන්ද ගන්නෙ, කොහොමද ගන්නෙ කියලා. මම නම් මේ ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ

    නොදෙන්න දේවල් අරන්න යන්න එපා..ඔය කට්ටිය කියන තරම් සුන්දර නැහැ cryptocurrency :rofl::rofl: