හොද අදහසක්, :yes::yes:එත් ඉතින් ෆිල්ම් වල පෙන්නන දේවල් විශ්වාස කරලා මනෝ ලෝක හදාගන්නෙත් පොඩි ළමයි, නිකන් හරියට
සුපර් මැන වගේ වෙන්න හදන්නේ පොඩි උන්... හැමෝම එහෙම නැ, සත්යලොකයයි ෆිල්ම් ලෝකයයි දෙකක් කියල හිතන අය ඉන්නවා. හැබැයි සුද්දියෝ ඔක්කොම එහෙමයි හිතන අයත් නැතුව නෙවියි,,,
මන් නම් කියන්නේ ඕක...