පැට්‍රොල් මිල ඉහල ගිහිල්ල

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    පැට්‍රොල් මිල ඉහල ගිහිල්ල

    පැට්‍රොල් මිල ඉහල ගිහිල්ල ඉතින් කව්රුත් දන්නේ නෑ නේ ලෝකේ තියෙන පැට්‍රොල් මිල කොහොමද කියල. ඉතින් කට්ටියට බලන්න මන් ලෝක පැට්‍රොල් මිල දානවා
    යු එස් ඩොලර් එකක් 128.55 යි එක රුපියල් කරලා ඔන්න ලංකාවේ මිල එක්ක බලන්නකෝ


    25ktuvm.jpg


    :no::no:
     
    Last edited:

    dagiya

    Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    Apey tiyeney octen 90.
    Anith hama country 1a ma use karu ney OCTEN 98 machang..
    India walath aehemai...
    ae nisa 1l per KM tikuk wadi..
    and Engin trubluth adui.. hoda pickup..

    ubata sure nath tum balapun Maruti 800 cc manual 1k ara gena ..

    aeketh kiyanne un recomond karu ney OCTEN 95 and greater kiyala...

    duka tamai..
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    Apey tiyeney octen 90.
    Anith hama country 1a ma use karu ney OCTEN 98 machang..
    India walath aehemai...
    ae nisa 1l per KM tikuk wadi..
    and Engin trubluth adui.. hoda pickup..

    ubata sure nath tum balapun Maruti 800 cc manual 1k ara gena ..

    aeketh kiyanne un recomond karu ney OCTEN 95 and greater kiyala...

    duka tamai..
    :yes::yes:
    ehema thamayi

    hugak ratawalata e gana loku ganak neme income ekath ekka baladdi.eth ape rate income ekath ekka baladdi hodatama wedi.
    ex.mata bus eke office yanna yanne masetama 2000rs
    eth bike eke giyoth rs4000 yanawa petrol walata vitarak.


    උබ කියන කතාව හරි මචන්, එත් හිතපන් අපේ income එකට කොහොමද තෙල් දෙන්නේ? සහනාදාර දීලද? ඒවත් අපෙන් යන්නේ ටැක්ස් වලින්, ප්‍රයෝගික නැ, ගොඩක් රටවල් වල තමන්ට කියල තෙල් නිපදවන නිසා අඩුයි එකයි ඔය අරාබි රටවල් වල තෙල් මිල අඩු...
    අපි විකල්ප වලට ගියේ නැත්තන් ඉස්සරහට වැඩි වෙන එක නවත්තන්න බෑ. මේක මොන රජයක් අවත වෙනස් වෙන්නේ නැ... වැඩි වෙන එක වැඩි වෙනවමයි.