මාළුවා නහින්නේ කට හින්ද කියනවනේ, යකෝ කෙල්ලෙක් ඉස්සරහ ඩීසෙන්ට් විදියට හැසිරියන්, කෙල්ලෝ කැමති නෑ, කට කැඩිච්චි කතා කියනවට, උබම තමයි කාගෙන තියෙන්නේ, පිස්සෙක් වගේ කියවන කෙල්ලෙක් නම් උබට කැමති වෙයි ඔය විදියට. යකෝ කෙල්ලෝ හිතන්නේ කොල්ලෝ විදියට නෙවෙයි.. ඉස්සෙල්ල කට පරිස්සම් කරගන්න ඉගෙන ගන්න. කෙල්ල එක්ක...