muslim eun apita friendly venne uge vasiyata bn. nathuva apita adareta nemei.:no:
ඒක ඇත්ත එත් ඕනෙම ව්‍යාපාරයක් ගනුදෙනුකරුවන්ට සුහදශීලි උනේ නැත්තනම් එතෙන්ට යන්න කැමති නැ. සල්ලි දීල රැස්පොට් බලන්නේ කවුද, රුපියලක දෙයක් ගන්න ආවත් එයාව ගණන් ගන්න ඕනේ, කඩේට එන අය රස්තියාදු කරන ඒක, සැරෙන් කතා කරන ඒක...