දැනට මේ thread එකට දාපු ලින්ක්, අපේ අලුත් සහෝදරයන්ගේ නිර්මාණ
මේ මහත්තයාගේ ආදරය ගැන ලින්ක් දෙකක් තියෙනවා
මේ මහත්තයාගේ ලින්ක් එකක් තියෙනවා, තාම දන්නේ නෑ එක ෆිල්ම් එකක්ද tv series එකක්ද කියල හැබැයි
මෙන්න අලුත් යාළුවෙක්ගෙන් මුල්ම ත්‍රෙඩ් එක ලස්සනයි ගොඩක් හිතට වැදෙන දෙයක්