මට ඔන්ලයින් මංගල සේවයකින් සිංහල බෞද්ද බොදුගොවි කෙල්ලෙක් සෙට් උනා. අවුරුදු 36යි. සාමාන්‍ය සල්ලි තියෙන පව්ලක්. කහතුඩුවෙන් ගත්ත අලුත් තට්ටු දෙකෙ ගෙයකුයි ටොයොටා vitz එකකුයි දෑවැද්දට හම්බෙනවා. ඒ කෙල්ලගෙ පෙනුමත් ලොකු අවුලක් නෑ. ඒත් ඒකිගෙ තාත්තා පට්ට කලු කැත එකෙක්. සිගරට් බීලමද මන්දා උගෙ තොල් දෙක බ්‍රේක් පලු දෙකක් වගේ. ඌව හම්බුන දවසෙ වැන්දම මූ මගෙ ඔලුව අතගාලා බුදු සරනයි කියද්දි උගෙ කටින් කුනු බිත්තර ගදක් ආවා. ඒ නිසා මට ඒ කෙල්ලවත් අප්පිරිය වෙලා මචංලා. නිකමට හිතන්නකො මම ඒ කෙල්ලව ලිප් කිස් කරලා ලෙවකනවා කියලා. එතකොටම මට ඒකිගෙ තාත්තව මතක් වෙලා උගෙ කැරි බිංදුවක් නේද මේ ලෙවකන්නෙ කියලා හිතෙනවා. උබලත් කෙල්ලෙක් තෝරගද්දි මාමන්ඩිගෙ ලුක් එක ගැන හිතලා බැලුවද ? මොකද අපි ලග තියාගෙන තොල දාලා තුරුල් කරන් ඉන්නෙ මාමන්ඩිගෙ ශුක්‍රානුවක් නෙ.
