මටත් උබ දාල තියෙන Item 2 ගන්න ඕනේ. මම මිට කලින් daraz එකෙන් අරන් නැහැ. මචන් customer reviews බැලුවාම සමහර උන් දාලා තියෙනවා showroom item, damage item, warranty card නැතුව එවපුවා, warranty date පරණ date දාපුව වගේ seen. එහෙම උනොත් මොකද කරන්නේ බන්. මාර අමාරුවක නේ වැටෙන්නේ.
මචන් daraz එකේ 1 year...