මචන් gold ගන්නේ කොහොමද. normal jewellery shop වලින් නෙමෙය් නේද. අනික හදිස්සියේ විකුනන්න උනොත් fd එක්ක compair කරද්දී කොහොමද කරන්නේ. gold දැන් 160,000 + නේද. විකුනද්දී 180,000 ක් වත් ලබෙඉද. (fd වලනම් monthly හරි annually හරි ඉන්ට්‍රෙස්ට් ලැබෙනවා ) පොඩ්ඩක් විස්තර කරපන් මචන්.