තාත්තා නැතිවුනා බන්.

24X7

Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    නිවන් සුව ප්‍රර්ථනා කරනවා මචං තාත්තාට!
     

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    මගෙ අත්දෙක උඩම. ජූනි මාසෙ කොච්චර අවුල්ද කියල මම කියල තිබ්බෙ. අර හීනෙ. අද උදේම දැක්කෙ තාත්තගෙ ඇඳ එහා පැත්තෙ ඇඳේ තිබ්බ ඩෙඩ් බොඩි එක. සේරම. 😥
    සබ්බං පහාය ගමනීයං. නිවනින් සැනසේවා🙏🙏