"ඒ හින්දා කොල්ලො විදිහට උබලට කියන්න තියෙන්නෙ උබලා අමාරුවෙන් ඉගෙනගෙන තැනකට ආව එවුන් නං කවදාවත් අර වගේ කරුම වලට කරගහන්න එපා.ප්‍රපෝසල් එකක් උනත් යාලු උනත් බදින්න කලින් හොයන්න පුලුවන් හැම විදිහකින්ම හැම අස්සක් මුල්ලක් නෑරම කෙල්ලගෙ අතීතෙ ගැන හොයපන්.හැම පොඩි දෙයක් ගැනම හොයපන් සතියක් දෙකක් නිවාඩු දාල...