මටත් ඕක හිතිලා තියෙනව :baffled: . පොඩි කොල්ලෝ එන්නේ සමහර වෙලාවට වැස්සේ තෙමිගෙන එන්නේ. ටිප් එක දුන්න වෙලාවට උගේ මුණ බලපන් හෙන සතුටින් අරගෙන තන්කිවු ස්ර් කියනවා. (ඒ වෙලාවටත් පොඩ්ඩක් අවුල් යනවා බන් ) කියක් හරි වැඩිපුර හොයා ගන්නනේ ඉතින් ඕක කරන්නේ. සමහර විට බෝඩින් ගාස්තු ගෙවාගන්න වෙන්නත් පුළුවන්. එන...