1. weerarathne99

    Issraha caliper pin repair karanna 7600 gatta

    Ado daka daka gala saddayak enawa, ralu parawal yaddi. Ela haduwa.. Caliper pin pattal karala. 7600 gatta.. Ganan wadida ban
  2. weerarathne99

    Mobitel one shot ultra hodada

    Speed khomda test eke 20mbps wath yanwada?
  3. weerarathne99

    Mobitel one shot ultra hodada

    1989 thiyenne, unlimited ekak.. Eka hodaida? Ganna inne.. Use karana kawda inne
  4. weerarathne99

    කොලොන්නාව, ගොතටුව bus මොනවද යන්නේ

    කොල්ලුපිටිය පැත්තෙන්, රාජගිරියපැත්තෙන්, dehiwla paththen, gothatuwa, kolnnnawa pattata yana bus monwada?
  5. weerarathne99

    Laptop eke galass එකයි casing එකයි ගැලවිලා, අලවන්න ඕනි

    E6000 glue එක කොහෙන්ද ගන්නේ ඕක අලවන්න,? රාජගිරිය පැත්තෙන් ------ Post added on 1727792079
  6. weerarathne99

    මහරගම බොන්න තැනක්

    Beer bonna තැනක් ඕනි අඩුවට, bite එහෙමත් හොද
  7. weerarathne99

    Dell latitude i5 එකක් ගන්න යන්නේ

    මචන්ලා, dell latitude hodaida, hard use එකට ඒ කිව්වේ graphic නෙවෙයි උදේ ඉදන් රෑ වෙනකල් excel sheet 10 open කරගෙන, remote software run කරන්න. නට්ටම් උබලා recommended කරපල්ලා 100000 අඩු එකක්
  8. weerarathne99

    Multiplug එකක ප්‍රශ්නයක්

    මම ගත්තා multipulg එකක්, එකට මචන් fridge එකයි, cattle එකයි දෙකම ගැහුවොත් අවුල් ද? බය නිසා වෙනම ගහන්නේ
  9. weerarathne99

    dalada perahera wali

    Dan naha ban
  10. weerarathne99

    Youtube වලින් හම්බ කරන උන්

    Eleven labsbwalin voice to voice kara... Eka ban youtube adsence walata balapanawada?
  11. weerarathne99

    Youtube වලින් හම්බ කරන උන්

    Kids english channel da?
  12. weerarathne99

    නෑ බෑ නොකියා ලංකාවෙ ජීවත්වෙන්න මාසෙට ලක්ෂ කීයක විතර පඩියක් ඕනද?

    Fuel 18000 Kamata -40000 Internet, electricity, water-10000 Kaama eliyen 5000 Emergency expenses 10000 Kohomath 100000 puluwan
  13. weerarathne99

    1.5mn wali gemak

    Mama kiyannda... Paduwee oka tgiyagena hitapan.... Lokuwata karanna lokuwata salli oni wenawa
  14. weerarathne99

    මඩකලපුවේ station එක කන්න තැන් දන්නවද?

    මඩකලපුවේ, station එක ළග හොද කෑම කඩ තියෙනවද
  15. weerarathne99

    උබලා කාපු ලොකුම crypto loss එක කියද

    Sira. Mata wune eka coin ekak allagena hitiya... Okkoma down wuna... Anemanda monawa karada kiyla..
  16. weerarathne99

    උබලා කාපු ලොකුම crypto loss එක කියද

    Futures da ban..... Itin yako hitha hadaganne kohomda, upset nadda

    No contents