උබලා කාපු ලොකුම crypto loss එක කියද

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    recover karanawa kiyannema boru wachanayak neda bn
    @iworld
    අපේ අය 10x 100x යනකන් ඉන්නවනෙ ප්‍රොෆිට් ගන්න. 2x වුන ගමන් initial investment එක ගන්න ඕනි. ඊට පස්සෙ රිස්ක් ෆ්‍රී ට්‍රේඩ් එකක්. ඕක කොච්චර කිව්වත් අපේ උන්දැලැ අහන්නෙ නෑ. මං කී දෙනෙකෙක්ට මේ කිරියෙම pm දාලාම කියලා දුන්නද. Dca දන්නෙ නෑ. ඔක්කොම capital එකම ඩෝං ගාලා දානවා. Portfolio එකක් maintain කරන්නෙ නෑ, ට්‍රැක් රෙකෝඩ් නෑ ඉතින් එහෙම අය හැමදාම ලොස්. එයාලට මේක gambling.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981

    Risk Management නැතුව Greedy වෙලා ,කලින් loss එහෙම recover කරන්න යනවා කියන්නෙම කෙලවීමක් තමයි.
     
    • Like
    Reactions: iworld and shenat

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    BINANCE spot trading කරනවා. මම සතියකට කලින් USDT 570ක් වගේ profit තිබිලා ඒක කෑෂ් කලා. Up උනාම profit ගන්න ඔනේ. අපි කෑදර කමට වැඩිවෙයි කියලා හිටපුවාම loss තමයි. දැනට USD 500ක වගේ loss එකක් තියෙනවා. ඒත් හරි වෙලාවට profit ගත්තේ නැති එකේ වැරැද්ද.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,664
    113
    Auckland
    ඩොලර් මිලියන 100ක්වත් නැතුව ක්‍රිප්ටො ට්‍රේඩින් කරන්න යන්න එපා කන්න වෙනව හොදම එකෙන් බන්. මාකට් එක තනිකරම යන්නෙ dump & pump සීන් එකක්. උබ මිලියන 10ක් විතරඩම්ප් කරපු ගමන් බඩු බහිනව. ඒ ගැම්මට ආය අඩුවෙන් ගන්නව ආය මිල ගානට එනව. උබේ ගොඩ වැඩි වෙනව. ප්‍රස්තාර ගහන් පුක දීගෙන ඩොලර් 1000 2000 දාගෙන ඉන්න ඔස්තාර්ලට කෙල වෙනව. ඕකයි සරල සීන් එක

    අඩුයි කියල හිතෙන වෙලාවට ගනින්. වැඩි වගේ නම් විකුනලා ආය බයි ඕඩර් එකක් දාගෙන හිටපන් අඩු ගානට ඕක විතරයි එකම විදිය මට නම් තේරුන විදියට.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මේකේ ඉන්න ගොඩක් වුන්ට අපිට තියන හැකියාව මත යමක් කිවුවහම අපේ කටේ උලන්න එනවා.එක නිසා සතපහක් හම්බ කරගන්න උදවු කරන්නේ නැ.හිඟන්නෝ හිගන්නෝ විදියටම ලොස් වේවි ඉන්න ඕන. එතකොට තමයි අපි හම්බ කරන සල්ලි වලට වටිනාකමක් තියෙන්නේ :ROFLMAO:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ෆොරෙක්ස්, ක්‍රිප්ටො වගේ trading මොක කරත් හැමදාම ප්‍රොෆිට් කරලා ඒකෙන්ම ගොඩ යන්න බෑ බං. කොයි වෙලේ හරි කෙලවෙලාම යනවා මොන ටැලන්ටඩ් trader කෙනෙක් උනත්. ඒ හින්දා වෙන fixed ආදායම් මාර්ගයක් තියාගෙන, පොඩි පොඩි ගනන් දාගෙන ෆන් එකට වගේ කරලා ගානක් හොයාගෙන, හොයාගත්ත ගාන ආය withdraw කරගෙන වගේ ඉන්නවා ඇරෙන්න trading ම කරලා ඒකෙන් ප්‍රොෆිට් කරලා දියුණු වෙලා වාහන අරං, ගෙවල් හදලා, කෝටිපතියො වෙච්ච එකම එකෙක්වත් මමනං දැන්නෑ මේ ලංකාවෙ. ( ෆොරෙක්ස්, ක්‍රිප්ටෝ කෝස් කරලා ගංකබර අනාත පොඩිඋන් අන්දලා කෝටිපතියො උන කෝස් කාරයො නම් ඕනතරං දන්නවා හැබැයි 🤣)
    උඹ දන්න උනුත් ඉතිං උඹ වගේම වෙන්න ඇති 😂
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    12000- 15000 USDT so far (Luna crash ekan + thawa eka eka shitcoins walin)

    Godak ma shitcoins walin thama

    Luna ekan magen 6000$ withara winasa unaa

    Future nam karala newee ithinri ewa loss unee, okkoma shit projects walin. profit walin thama oya loss eka unee

    mama danata dala thiyanne 2500$ withara, ekan gatta profit thama kela unee
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Risk Management නැතුව Greedy වෙලා ,කලින් loss එහෙම recover කරන්න යනවා කියන්නෙම කෙලවීමක් තමයි.
    ඔව් ට්‍රේඩින් කියන්නේ 90%ක්ම risk management.
    ඒකයි කියන්නෙ don’t marry your trade කියලා. සල්ලි කියන දේ ඉස්සර කරන් ට්‍රේඩ් කරන්න බෑ
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    ඔව් ට්‍රේඩින් කියන්නේ 90%ක්ම risk management.
    ඒකයි කියන්නෙ don’t marry your trade කියලා. සල්ලි කියන දේ ඉස්සර කරන් ට්‍රේඩ් කරන්න බෑ
    අනික loss වෙනවා කියන එකම trading වල පාර්ට් එකක්, mind set එක හදාගන්න ඕනේ ලොස් එක අවම කරගෙන ගේම ගහන්න. ලෝබ වෙලා මෙච්චර දවසකට හොයනවා කියලා trade කරන්න බැ
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    I don't do crypto trading but use traditional stock market. Golden rule is don't put all your eggs in one basket. Also analyse the company you're investing and see how important that company to world economy. When I bought my AMD stocks for around $1.40 per share, everybody told me to stop buying it as its going under. However I bought them because AMD/Intel is the only viable cpu makes at that time (arm not popular on anything other than phones) and my personal assessment was chance of governments let it go bankrupt is very low. Because nobody want intel monopoly. In the end I was right and I paid off my mortgage by selling my amd stock.

    I keep USDT in binance as a saving and method of accepting payments without declaring to authorities and avoiding tax. When I want money in hand, I simply sell them for cash or buy goods from directly paying through binance.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    අඩෝ මම කැවා, 2300$. Upset ඔඊඊ....... Aye bull runuth නැත්ද කොහේදෝ.. මේවා ආයේ recover කරන්න පුළුවන් වෙයිද මන්දා
    හුත්තො DCI කරන්නෙවත් නැතුවද උබ කෙළලා අරින්නෙ..? උබට $2300 ක් නැති වෙද්දි අවුල් නම් ඒ ගාණ රිස්ක් කරන්න එපා.. Never Risk What You Can't Afford to Lose.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,695
    8,395
    113
    ඔය චාට් වලට පුක දෙන එක නම් තේරුමක් නෑ. btc 60,000ට ගිය එක ආයෙම 40ට එනවා
     
    • Like
    Reactions: weerarathne99

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    ෆොරෙක්ස්, ක්‍රිප්ටො වගේ trading මොක කරත් හැමදාම ප්‍රොෆිට් කරලා ඒකෙන්ම ගොඩ යන්න බෑ බං. කොයි වෙලේ හරි කෙලවෙලාම යනවා මොන ටැලන්ටඩ් trader කෙනෙක් උනත්. ඒ හින්දා වෙන fixed ආදායම් මාර්ගයක් තියාගෙන, පොඩි පොඩි ගනන් දාගෙන ෆන් එකට වගේ කරලා ගානක් හොයාගෙන, හොයාගත්ත ගාන ආය withdraw කරගෙන වගේ ඉන්නවා ඇරෙන්න trading ම කරලා ඒකෙන් ප්‍රොෆිට් කරලා දියුණු වෙලා වාහන අරං, ගෙවල් හදලා, කෝටිපතියො වෙච්ච එකම එකෙක්වත් මමනං දැන්නෑ මේ ලංකාවෙ. ( ෆොරෙක්ස්, ක්‍රිප්ටෝ කෝස් කරලා ගංකබර අනාත පොඩිඋන් අන්දලා කෝටිපතියො උන කෝස් කාරයො නම් ඕනතරං දන්නවා හැබැයි 🤣)
    100% true
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    LUna Crash - 1650

    ස්පොට් වල ටෙරෙඩින් කියන දෙ ලොස් වෙනෙ හදිස්සි වෙලා සෙල් කරොත් තමයි. ෆියුචර් කරනවානම් ලොබ වෙන්න නරකයි. හොද % ආපු ගමන් ක්ලොස් කරල දාන්න ඔන.

    ස්පොට් එකෙ නම් අවුරුදු 20ක් හරි අල්ලන් ඉන්න පුලුවන් නෙ.

    වොල් ස්ට්‍රීට් ට්‍රෙඩ් එකක් අපෙක්ශිත ලාබය 3%. එකෙනුත් උන් වින් රෙට් එක 60% තමයි ටාර්ගට් කරන්නෙ. එත් අපි 1000ක් දාල 5000ක් පැය 24න් හොයගන්න යනවා. 100% වින් රෙට් එකෙ. එක කරන්න බැ බන්.

    මෙක ලොස් නැතැ. තව කොයින් තියාන ඉන්නෙ. කවදා හරි නගි කියල. බලන් ඉන්නවා. වෙන දෙයක් වෙයි. මම බිටිකොයින් එක ඩොලර් 5 කාලෙ ඉදන් බලන් ඉන්නෙ. අවසානයෙ එන්ටර් වෙන්න උනෙ 2021 බුල් රන් එකෙදි. හදිස්සි නැ. කාල බිලා ඉන්න ඉන්කම් එක තියෙනවා.
     
    • Like
    Reactions: weerarathne99