1. weerarathne99

    උබලා කාපු ලොකුම crypto loss එක කියද

    අඩෝ මම කැවා, 2300$. Upset ඔඊඊ....... Aye bull runuth නැත්ද කොහේදෝ.. මේවා ආයේ recover කරන්න පුළුවන් වෙයිද මන්දා
  2. weerarathne99

    මට හිත හදාගන්න මොනවහරි කියහල්ල

    Marune ban... Hodata polla iruwada? Sirawata ahanne
  3. weerarathne99

    BTC DUMP එක සුපිරි

    Okkoma kelawela.... Ape malli kenekge 11000$ dan 1200$ bahala....
  4. weerarathne99

    රාජගිරිය පැත්තේ හොද fried rice කඩයක්

    අඩෝ මරුනේ.. මේකේ 15000 වැඩි orders.. යන්න oni🥰
  5. weerarathne99

    රාජගිරිය පැත්තේ හොද fried rice කඩයක්

    මාදින්නාගොඩ පැත්තේ, හොද seafood, fried rice කඩයක් කියන්නකෝ? බුත්ගමුව bird park පැත්තේ වුනත් කමක් නැහැ
  6. weerarathne99

    ජීවිතේ පලවෙනි වතාවට කලකිරුනා

    Watenakota watenawa ban... Time eka thamayiii.... But hamadama ohoma naha.. Kalayath ekka hariyanawa
  7. weerarathne99

    දිකිරට බළලුත් සක්කිලු - meaning?

    දිකිරට බළලුත් සක්කිලු - meaning? මේක දැන් ගොඩක් තැන් වල දැක්කා, මොකක්ද මේකේ තේරුම
  8. weerarathne99

    Club වසන්තගේ බඩ කපන, bullet අයින් කරන video

    කෝ බන් ඒ video.. අර දයාසිරි එහෙමත් කියන්නේ
  9. weerarathne99

    pizzahut kanna oni.. coupen code ekak oni

    pizzahut kanna oni.. coupen code ekak oni
  10. Apple M1 Chip macbook air for sale

    Apple M1 Chip macbook air for sale

    Apple M1 Chip 256GB SSD , 8GB RAM. Not used frequently. Condition is as brandnew. (All sets included) Selling price is 195000/=
    LKR195,000.00
  11. weerarathne99

    ipad help?

    Ipad ekak ganna yanne? mokakada hoda ganna? battery life kohomda ban ?
  12. weerarathne99

    coat rent ekata oni

    AI BALLO COAT WALIN COVID HADENWADA
  13. weerarathne99

    coat rent ekata oni

    raJAGIRIYE, KOTTE, NUGEGODA HODA THANAK KIYANNKO COAT RENT EKAKATA GANNA? WEDDING EKAKATA?
  14. weerarathne99

    තමන් අහුවුණු ලොකුම වංචාව

    තමන් අහුවුණු ලොකුම වංචාව මම 30000 දෙන්න වුන , ගෙවල් කුලියට දුන්න එකාට බොරු damages වලට ..තව 5000 දුන්න පොරකට ආයේ පොර දැක්කෙත් නැහැ .උබලට වුන දේවල් මොනවද , share කරගමු යේ කට්ටිය අහු නොවෙන්න
  15. weerarathne99

    kandy idan colombo giyapu ewun innwada me kale

    kandy idan colombo giyapu ewun innwada me kale? shape eke yanna puluwanda? nththam job permission letter ekek onida? eke monwada thiyenne oni
  16. weerarathne99

    USDT Bulk selling

    USDT bulk selling 9100USDT - Bulk Only(complete amount sell ) TX do only from Binance p2p rate is 220.5

    No contents