කැමතිම Car 1ක:love:
දාමුද බලන්න කට්ටියම ..
කැමතිම car 1ක මොකක්ද කියලා:yes:
car 1ක ගැන පොඩි විතරයකුත් දාන්න හොඩේ!
(name , special features එහෙම ..)
car වලට කැමති නැති උන් :oo: ' බුම්ප් ' 1ක වත් දාල පල :growl:
****
චුට්ටි 4to (800px විතර) 1ක් දාන්න හොදේ:yes: .. නැත්නම් load වෙන්න වෙලයනවා...