*** KET & PET exams ?? ***

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    KET Or PET exams කරපු කට්ටිය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද මේ exams 2ක ගැන :sorry: ...


    Cambridge English: Preliminary (PET)? :nerd: Cambridge English: Key (KET)?




    & ... :eek: කොහොමද study කලේ ? ...

    මේ exams 1ක කරන 1ක හොදයිද ? .. I mean Is It Useful Or not ?

    ලංකාවතුල value 1ක කොහොමද :eek: ? වගේ එව්වා !!!



    දන්නේ නැත්නම් :sorry: .. bump™ 1ක් දාගෙනම යන්න :P හොඩේ!!! ...


    --------------------------------------------------------------------


    මම British Council 1කෙ English test 1ක කලා .. Intermediate Level තමා Select වුනේ :dull: Spoken or General :lol: කරන්න පුළුවන් .. bt vacancies no :no: ලු ...
    next year January එකට තාම Register වෙන්න වෙන්නේ :sorry: ...

    Thanks for your Help :D Guyz!!!



    d7efd35ada14b17a72005dcce6b49dce_10730.gif
    d7efd35ada14b17a72005dcce6b49dce_10730.gif
    d7efd35ada14b17a72005dcce6b49dce_10730.gif
    d7efd35ada14b17a72005dcce6b49dce_10730.gif


     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    :lol: කචද්ද Placement test ගියෙ, මං 10 ගිහින් මටත් ජනවාරි වෙනකන් ඉන්න වෙනවයි කියුවා SP කරනවනම්, General එකේ Vacancy තිබ්බා ඒත් SP එක කරන්න ඕන නිසා දැන් ජනවාරි වෙනකන් මග බලා සිටි. :nerd:
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    :lol: කචද්ද Placement test ගියෙ, මං 10 ගිහින් මටත් ජනවාරි වෙනකන් ඉන්න වෙනවයි කියුවා SP කරනවනම්, General එකේ Vacancy තිබ්බා ඒත් SP එක කරන්න ඕන නිසා දැන් ජනවාරි වෙනකන් මග බලා සිටි. :nerd:

    :dull: මමත් 10ය තම ගියේ ... 9:45am test 1ක ට :sorry: ..

    අපි යනකොට no vacancies බන් :no: spoken 1කෙ තිබ්බෙත් නැහැ ...
     

    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    PET eka KET walata wada advance.eth mama nam PET kale nehe.KET vitharai kale.KET eka lankawe nam AL karapu unuth karanawa.eth echchara loku exm ekak nemai.but certificate eka nam ithin hodai cambrige uni ekene.puluwan nam PET karanna try karapan