1. D

    අරක්කු බීම සම්පූර්නයෙන්ම නතර කරපු උන් ඉන්නවද?

    බීම සම්පූර්නයෙන්ම නතර කරපු උන් ඉන්නවද? කොච්චර කල් බිව්වද? නවත්තන්න කොච්චර කල් ගියාද? ඈයි නතර කරේ? නෑවෑත්තුවට පස්සේ මොන වගේ වෙනස් කම් ද උනේ ?
  2. D

    තුවාල කෑලෑල්

    මචන්ලා, මේ වගේ තුවාල කෑලෑල් වලට කරන්න දෙයක් තියෙනවද? සම්පූර්නයෙන්ම නෑතත් කමක් නෑ ටිකක් හරි සුදු පාට අඩු කර ගන්න.
  3. D

    මේ කේන්දරේ බලපන්

    ඒ මොකො? කේන්දරේ බලලා වයස guess කරන්න බෑරිද? අඩු ගානේ + or - 5 years ------ Post added on 1626185828
  4. D

    මේ කේන්දරේ බලපන්

    වයස කීයක් වගේද කියපන්, හරිනම් මම කේන්දර 5ක ගාන දීලා මේක බලවගන්නම් උබට කියලා.
  5. D

    මේ කේන්දරේ බලපන්

    එහෙනම් ආතල් එකට නෑතිව කියපන්
  6. D

    මේ කේන්දරේ බලපන්

    කේන්දර බලන්න දන්න උන් ඉන්නවද? මේක බලලා මොනවහරි කියපන්..
  7. D

    ගම්වලින් එන අනාථ Doctors ලා Engineers ලා!

    තෑනකට ගිහින් කන්න බොන්න, කට්ලරි හෑන්ඩල් කරන්න දන්නේ නෑති ෆෝරම් එකක කත කරන්න දන්නේ නෑති, අඩු ගානේ හෑන්ඩ් ශේක් කරන්න දන්නේ නෑති ෆිනිශින්ග් ස්කූල් වලට යවන්න ඕන පකේ ඩොක්ටස්ලා ඉන්ගිනියර්ස්ලා. නමුත් තාමත් 70s වල ජීවත් වෙන ලන්කාවේ මෝඩ සින්හලයො හිතන විදියට ඩොක්ටර් සහ ඉන්ජියර් කියන්නේ ලොකේ තියෙන ලොකුම...
  8. D

    මට ආතරයිටීස් ද?

    Go to Orthopaedic Surgeon a or a Rheumatologist?
  9. D

    මට ආතරයිටීස් ද?

    රෙකමන්ඩ් කරන්න පුලුවන් ඩොකෙක් ඉන්නවද?
  10. D

    මට ආතරයිටීස් ද?

    මේක කියලා තමයි හිතෙන්නේ
  11. D

    මට ආතරයිටීස් ද?

    කරා, හරියන්නේ නෑ.
  12. D

    මට ආතරයිටීස් ද?

    උදේට නෑගිට්ටම ඈදෙන් බෑහෑගන්න බෑරි තරම් ඈග තදයි. (Stiff muscles) විශේශයෙන්ම උරහිස් සහ upper body එක. දවසම හරි අමාරුයි. මට ආතරයිටීස් ද? ආතරයිටිස් වලට හොද Doctor කෙනෙක් කවුද ඉන්නේ?
  13. D

    මේ රිපොට් එක බලපල්ලා! කොලස්ටරෝල්, ලිවර් ෆෑට්!

    Maradana -Borella උදේ 6ට කලින් නැගිටින්න අමාරු කමක් පැහැදිලිව ඇඟට දැනෙන තෙහෙට්ටුවක්
  14. D

    මේ රිපොට් එක බලපල්ලා! කොලස්ටරෝල්, ලිවර් ෆෑට්!

    උබ දන්න සින්හල වෙදෙක් ඉන්නවද මේවාට? දන්න කෙනෙක් ඉන්නවානම් කියපන් ඔව්, කාගෙහරි ගාවට යන්න ඕන. මේ ඩොක්ටර් කොහෙ කොහෙද ඉන්නේ? උබ ගියාද? බෙහෙත් දෙනවද, කෑම කන්ට්‍රොල් කරන්න කියනවද?
  15. D

    මේ රිපොට් එක බලපල්ලා! කොලස්ටරෝල්, ලිවර් ෆෑට්!

    ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. ෆිට්නස් වල කිසිම අවුලක් නෑ.
  16. D

    මේ රිපොට් එක බලපල්ලා! කොලස්ටරෝල්, ලිවර් ෆෑට්!

    බය හිතෙන කතා කියන්න එපා බන්. ඌරා නම් කනවා. නවත්තන්න ඕන එහෙනම්.
  17. D

    මේ රිපොට් එක බලපල්ලා! කොලස්ටරෝල්, ලිවර් ෆෑට්!

    උබ ගිහින් තියෙනවද? මොනවද කරන්න කියන්නේ? මේකට බෙහෙත් දෙන්නේ නෑ නේද? උබ දන්න කෙනෙක් ඉන්නවද? කොහෙ හරි කමක් නෑ ඉන්නව නම් කියපන්. සතියට දවස් දෙකක් විතර දුවනවා. දවසට 5Km විතර කොලොස්ටරෝල් වලට වඩා ප්‍රශ්නේ ලිවර් ෆෑට් එක. උස - 5'10'' බර - 75Kg නරක වෑඩක් කියලා කරන්නේ සතියට දවසක් බාගයක් බොනවා. ඉදලා...
  18. D

    මේ රිපොට් එක බලපල්ලා! කොලස්ටරෝල්, ලිවර් ෆෑට්!

    35 machan. Who is this doc? any experience with her? Seriously? i thought it was only near stage 1!
  19. D

    මේ රිපොට් එක බලපල්ලා! කොලස්ටරෝල්, ලිවර් ෆෑට්!

    මේක බලලා මොකක්ද කියන්න පුලුවන්? SGPT 118 SGOT 53 Total Cholesterol 239 LDL 163 HDL 40 VLDL 36 how to always roll a 6 on a dice

    No contents