1. D

    මහින්දගේ මැයි රැලියේ කව්රුත් නොදුටු ගුවන

    රජෙක් උනාම උඩ ඉන්නේ නෑතිව වල පල්ලේ ඉන්නද? පබයෝ, පොන්නයො, නිවටයො එහෙමනම් බිම හිටියත් කිසිම මිනිහෙක් ගනන් ගන්නෙ නෑ.
  2. D

    Daily FT plagiarizing my posts!!!!!

    what if he is real and u r fake? the wannabe ibnanv? :lol:
  3. D

    Daily FT plagiarizing my posts!!!!!

    & you name is?
  4. D

    Daily FT plagiarizing my posts!!!!!

    Proof or fake!
  5. D

    දොස්තර කෙනෙක්

    සල්ලි තියෙයි. මෑරෙනකන් කාලා ඈදලා ඉන්න පුලුවන් වෙයි. ඒත් පවුල් ජීවිතේකට ලෑබෙන්න ඕන ගොඩක් දේවල් නෑති වෙනවා. ටික කාලයක් යද්දි උබටම එපාවෙයි. අනික 90%ක් ලේඩි ඩොක්ටර්ස්ලගේ බබ්බු හම්බවෙනකොටම නෑතිවෙනවා ( මිස්කෑරේජ් වෙනවා ) මගේ උපදෙස.. උබ ඩොකෙක් නෙමෙයි නම් ඩොකෙක් බදින්න එපා.!
  6. D

    One Dialog TV connection to two TVs?

    ගෙදර කාමරේ ටී වී එකට සෑටලයිට් කනෙක්ශන් එක ඕන. මචන්ලා එක ඩයලොග් ටීවී කනෙක්ශන් එකක් ටීවී දෙකකට හෝ කිහිපයකට දාන්න පුලුවන් ද? වෙන වෙනම චෑනල් මාරුකරන්න පුලුවන් වෙන්න ඕන (හොටෙල්ස් වල තියෙන්නෙ කොහොමද?)
  7. D

    Best SUV around 3 million?

    Mitsubishi Outlander 2003
  8. D

    වලතර gallery

    මොහොමඩ් අරුන හාජ්ජියාර් ඉස් බෑක්. :lol:
  9. D

    Best SUV around 3 million?

    Maybe, maybe not. but that's a chance u must be willing to take when buying any 15-17 year old vehicle
  10. D

    Best SUV around 3 million?

    මචන්ලා ලක්ශ 30 කට විතර ගන්න පුලුවන් හොදම SUV එක මොකක්ද? මේ සෙට් එකේන් එකක් සිලෙක්ට් කරගන්න හෙල්ප් එකක් දීපන්. :D Suzuki_Grand_Vitara Honda_CR-V Nissan X Trail Micro-actyon Suzuki-sx4 Pajero IO Toyota Harrier Kia Sorento Hyundai-tucson Kyron
  11. D

    අයෙත් වාහන ගණන් යනවා

    ඔවු, තියෙන එකට පෑට්‍රල් ගහන්න සල්ලි නෑ. හෙට අනිද්දාට පෑට්‍රල් 150 උනාම තවත් සනීප වෙයි. යහපාලනේට ජයවේවා. අර ඈඩ් එක හෙව්වේ මෙතන දාන්න. හොයාගන්න බෑ. තියෙන එකෙක් දාපන්කෝ.
  12. D

    අයෙත් වාහන ගණන් යනවා

    චන්දෙ කාලේ යහපාලනේ ඈඩ් එක මතක නෑද්ද? හෑමෝටම වාහනයක්. :lol: තොපිට ඔහොම වෙලා මදි.
  13. D

    Hatchback between 21-24 Lax

    ඒක පොඩ්ඩක් පරන් ලුක් එකක් නේ බන් තියෙන්නේ.
  14. D

    Hatchback between 21-24 Lax

    පෑට්‍රල් විතරක්ම නෙමෙයි ප්‍රශ්නේ. පාක් කරන්න ඉඩ නෑති සහ තව අනන් මනන් කේස් ටිකක් තියෙනවා. ඒ හින්දා හෑච් එකක් ත්මයි ඕන.
  15. D

    Hatchback between 21-24 Lax

    සින්හලු.... FB15 එක වික්කා. දවසට කිලෝමිටර් 50 යන්වා ඒ හින්දා එච්චර පෑට්‍රල් ගහන්න සල්ලි නෑ. පොඩි කාර් එකක් ගන්න බෑලුවේ 21-24 රේන්ජ් එකේ. තනියෙම යන්නේ. ඔවු. ඉදලා හිටලා බඩුවක් දෙකක් අදිනවා. :frown: මේවගෙන් ගන්න එකක් කියපන් හොද සින්හලයෙක් වගේ.. :rofl: Viva elite Vitz 2000-2002 March K12 Honda...
  16. D

    NISSAN FB15 Club

    මචන්ලා.. පිලියන්දල, කෑස්බෑව, පොල්ගස් ඕවිට, කහතුඩුව පෑත්තේ හොද නිසාන් ගෑරෙජ් එකක් එහෙම තියෙනවාද FB15 හදන්න.?

    No contents