

ශී මේල්View attachment 135070
යෝනි ඇත.. කෙල්ලෙක් නේද..?
p.s. එතකොට ලින්ග පුරුෂ කියන්නෙ ඇයි...
View attachment 135072
------ Post added on Jul 13, 2021 at 7:06 PM
එහෙනම් ආතල් එකට නෑතිව කියපන්නිකන් ආතල් එකට කියන්න බෑ
සාස්තරේ බාල්දු කරන්න බෑ යාළු
වයස කීයක් වගේද කියපන්, හරිනම් මම කේන්දර 5ක ගාන දීලා මේක බලවගන්නම් උබට කියලා.ලස්සනට ඇඳලා කරලා ඉන්න ආස කෙනෙක්. අන්නාසි ඉස්සො දැල්ලො වගේ කෑම කන්න එපා උෂ්නෙ වැඩි වෙලා කටවල් පැලෙන්න පුළුවන්. පිටස්තර කිසි කෙනෙක්ව විශ්වාස කරන කෙනෙක් නෙවේ. ඒ නිසා වටේ ඉන්න අය බොරුවට හොඳ මූන පෙන්නන් හිටියට යටින් තරහයි. සැක කටයුතු අය දෙන කෑම කන්න යන්න එපා කෑමට කලවම් කරලා එක එක දේවල් දෙන්න පුළුවන්. මොනා උනත් පෙර පින් තියෙන නිසා කරදර වලින් ලොකු හානියක් වෙන්නෙ න.
වැඩි විස්තරයක් ඕන නම් පීඑම් එකක් දාන්න. කේන්දර 5ක් එකපාර බලව ගත්තොත් අඩුවට කරලා දෙන්නම්
ලිංගික ව ඇක්ටිව් නෑ වගේ...කේන්දර බලන්න දන්න උන් ඉන්නවද? මේක බලලා මොනවහරි කියපන්..
View attachment 135067
View attachment 135068
අංජනං බලන්නෑ භළ්ළෝවයස කීයක් වගේද කියපන්, හරිනම් මම කේන්දර 5ක ගාන දීලා මේක බලවගන්නම් උබට කියලා.
ඒ මොකො?හපොයි හයේ සඳු! කුජ නවයේ.. බුදාම්ම්මෝහ්!![]()
![]()
![]()
කේන්දරේ බලලා වයස guess කරන්න බෑරිද? අඩු ගානේ + or - 5 yearsඅංජනං බලන්නෑ භළ්ළෝ
Avurudu 30 wage athi (+/- 5)ඒ මොකො?
කේන්දරේ බලලා වයස guess කරන්න බෑරිද? අඩු ගානේ + or - 5 years
------ Post added on Jul 13, 2021 at 7:47 PM