One Dialog TV connection to two TVs?

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ගෙදර කාමරේ ටී වී එකට සෑටලයිට් කනෙක්ශන් එක ඕන. මචන්ලා එක ඩයලොග් ටීවී කනෙක්ශන් එකක් ටීවී දෙකකට හෝ කිහිපයකට දාන්න පුලුවන් ද? වෙන වෙනම චෑනල් මාරුකරන්න පුලුවන් වෙන්න ඕන (හොටෙල්ස් වල තියෙන්නෙ කොහොමද?)
     
    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    ගෙදර කාමරේ ටී වී එකට සෑටලයිට් කනෙක්ශන් එක ඕන. මචන්ලා එක ඩයලොග් ටීවී කනෙක්ශන් එකක් ටීවී දෙකකට හෝ කිහිපයකට දාන්න පුලුවන් ද? වෙන වෙනම චෑනල් මාරුකරන්න පුලුවන් වෙන්න ඕන (හොටෙල්ස් වල තියෙන්නෙ කොහොමද?)

    Multicast
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දාන්න විදිහට නම් බෑ මචන්
    දැම්මත් එකම චැනල් ඒක විතරයි බලන්න පුළුවන් කිඉයල අහල තියනවා
     
    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    805
    1
    519
    93
    Sky & Sea
    ගෙදර කාමරේ ටී වී එකට සෑටලයිට් කනෙක්ශන් එක ඕන. මචන්ලා එක ඩයලොග් ටීවී කනෙක්ශන් එකක් ටීවී දෙකකට හෝ කිහිපයකට දාන්න පුලුවන් ද? වෙන වෙනම චෑනල් මාරුකරන්න පුලුවන් වෙන්න ඕන (හොටෙල්ස් වල තියෙන්නෙ කොහොමද?)

    Hotels use Headend systems. too expensive and power consuming for a home.

    You'll have to use 2 seperate STBs:yes::yes:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    පුළුවන් කියල අහල තියනවා. කරන හැටි නම් දන්නේ නෑ. හැබැයි එක නීති විරෝදී ලු.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    decorder dekak conect karanna barida bn ?? eth machan sat ekata hariyanne eka decorder ekai. ehema thama dialog eke un karala thyenne. meka wenas karaganna puluwan unoth goda.dann kenek uththarayak denawanm eka hamotama wadagath wei.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඕකට තමයි ගුගල් කියල දෙයක් අන්තර්ජාලයට දායාද කරලා තියෙන්නේ. ගුගල් බලපන්කො.
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    yaluwek kiwwa
    unge satelite ekenma laga gedrakatath dunna kiyala. Dialog eke unma. Un kiwwlu eken 10kta denna puluwan kiyala. Dish eka witharai share karalla thibbe.
    Mam detailsnam danne na eeta wada