මම දන්නා තරමින්, ලංකාවේ පාවිච්චි වෙන විදිහට ,
කළු/අළු - ග්‍රෆයිට් ග්‍රීස්-CV Grease, Abro synthetic grease (CV ජොයින්ට් වලට සහ හයි ටෙම්ප්රේචර් එන තැන් වලට දාන්න)
රතුපාට - ලිතියම් ග්‍රීස් Caltex Delo Starplex EP2 (ටෙම්පරෙචර් එක වැඩි කැරකෙන තැන්වලට දාන්න එහෙම ගන්නවා)
සුදට හුරු කහ - මල්ටිපර්පස්...