1. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පට්ට මචන් :yes::yes:
  2. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ආ ඔව්නේ.මම ඇක්සිඩන්ට් වෙලත් දැන් අවුරුදු දෙකහමාරක් විතර වෙනවනේ :)
  3. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    වෙන තැනකින් ගන්නවානම් DSL ලගෙම එකක් කියලා හොයාගන්න තියෙන එකම ක්‍රමය උන්ගේ ලෝගෝ එක ගහල එන ස්ටිකර් එක තමා මචන්. මේ තියෙන්නේ මම කලින් දාපු එකක්. ඔව් බන් උන්ගේ ප්ලග් ස්ටොක් එක තාම ඇවිත් නෑ. Wagon R එකේ ප්ලග් එකත් තවම ආවේ නෑ බන්.දැන් සෑහෙන කල්
  4. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අනිවා උඹ ඇක්සිඩන්ට් වෙලා දැන් කොච්චර කල්ද 2කට වැඩි නේද? අන්න ඒ කාලෙම වෙනවා මගේ HID එකටත්.:yes: දෙන්නම එකට ඕඩර් කරලා ගත්ත HID සෙට් එකනේ :D
  5. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කොතන පාර්ක් කරත් රිසක් එකක් තියෙනවා මචන්. පාකින් වලට සල්ලි ගත්තත් උන් වාහනේ ආරක්ෂාව ගැන වගකීමක් ගන්නේ නෑ.
  6. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔව් මචන් Ballast එකෙන් 20000v -23000v වගේ අතර ප්‍රමාණයක් වෙනකන් වෝල්ටේජ් එකක් දෙනවා බල්බ් එක පත්තු කරන්න.පත්තු කලාට පස්සේ එහෙම වෝල්ටේජ් එකක් එක දිගට දෙන්නේ නැතුව ඇති මම හිතන්නේ. Ballast එකේ ෂෝර්ට් සර්කිට්,වෝල්ටේජ් කන්ට්‍රෝල්,ශෝක්ප්රුෆ් එහෙමත් තියෙනවා මතක විදිහට.එහෙම අවුලක් නම් නෑ මටනම්...
  7. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එල මචන්.වරෙන් නෑ මචන් මගේ මාමගේ.:yes: මම ඉන්නෙත් එතන
  8. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    බැටරියට අවුලක් නෑ බන් ඔය තියෙන්නේ හොඳට. බැටරියටත් දැන් අවුරුදු 2කට වැඩි මතක විදිහට
  9. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හම්මට ඔව්මයි. ගන්නනම් දේවල් බොහොමයි.මේ දවස්වල සල්ලි නැති එකයි අවුල.බලන්න ඕනේ මොනවහරි ගන්න තියෙනවද කියලා.
  10. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කතා කරලා වැඩක් නෑ බන් :angry::angry::angry:
  11. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    5000-6000 ක් වගේ ගියේ මතක නෑ හරියටම. මමම රිෆ්ලෙක්ටර් එක පලු කරලා සෙට් කරගත්තේ
  12. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ප්‍රොජෙක්ටර් ලෙන්ස්(ඒන්ජල් අයි)
  13. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එල
  14. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පල්සරේට දාන්න පුළුවන්.මම discover එකට දාලා තියෙන්නේ.
  15. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    1)පරිස්සමින් පැදපන්. 2)පල්සර් එක ටිකක් කන්ට්‍රෝල් අඩු බයික් එකක්.එහෙම කිව්වේ 135 එකක රයිඩර් කෙනෙක් යන විදිහ හොඳ බලන්න.මටනම් සම්පුර්ණයෙන්ම අවුල්.පිස්සෙක් වගේ පදින්න එපා. 3)2000km වගේ වෙනකන් RPM එක 4000 වඩා වැඩි වෙන්න දෙන්නේ නැතිව ගියර් මාරු කරන්න. 4)ගොඩක් වෙලා එක තැනක නවත්තලා තියලා ස්ටාට් කරපු...
  16. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එල මචන්.
  17. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    උඩහමුල්ලේ මචන්.මහරගම-නුගේගොඩ 119 පාරේ :yes:
  18. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හ්ම්. උඹ මහරගම පැත්තේ එහෙම එවෙනවානම් මට දෙන්න පුළුවන්.එහෙමත් නැත්නම් මම බලල කියන්නම් ඔය පැත්තේ කාගේ ගාවද තියෙන්නේ කියලා? මාලඹේ ඉඳලත් කෙනෙක් එනවා පොරගේ Gixxer එකට 10W-40 එක ගන්න.වැල්ලම්පිටිය,මොරටුව පැත්තෙනුත් එනවා :yes:
  19. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔව් මචන්.මම දැන් ඉන්න ෂොප් එකෙන්. උඹ කොහෙද ඉන්නේ?
  20. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඒක ප්‍රශ්නයක් නෑ මචන්. 20W කියන එක බලපාන්නේ Winter එක තියෙන රටවලට. අලුතෙන් එන ඉන්දියන් ස්කුටි ප්ලැටිනා වගේ ඒවාට එන්නෙත් 10W-30 දාන්න කියලා. W අකුරෙන් එන ඉලක්කමත් එක්ක කියන්නේ cold වෙදර් එකකදී ඔයිල් එකේ විස්කොසිටි එක. ඒ කියන්නේ සිතල වෙලාවට ඔයිල් එක කොච්චර උකුයි ද කියන එක.W අගය අඩු වෙද්දී කෝල්ඩ්...

    No contents