1. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මොනවා එක්ස්පොස් වෙන්නද බන් :lol::lol::lol: මගේ මූණ නම් දාපු හැම ත්‍රෙඩ් එකකම තියෙනවා :lol::lol::lol::lol:
  2. chamithcp

    Elakiri Pulsar Club එකෙන් අපි ගිය ට්‍රිප් එක

    හැම ෆොටෝ එකකම කට්ටිය හිනාවෙලාමයි ඉන්නේ නේහ් :lol::lol:
  3. chamithcp

    Elakiri Pulsar Club එකෙන් අපි ගිය ට්‍රිප් එක

    එල එල මේ පල්සර් ක්ලබ් එක අස්සේ මේ මොකෙක්ද මේ ඉන්නේ :lol::lol::lol::lol:
  4. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කාබලේටර් ස්ප්‍රේ නේ.කාර්බ් එක ගලවන්නේ නැතුව ඒක කොහෙට ස්ප්‍රේ කරන්නද බන්.
  5. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    සෙන්සර් සිද්දියක් නෙද තියෙන්නෙ ඔතන
  6. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මචන්ලා බයික් එකේ ස්පීඩ් එක 65 වඩා යන්න හදනකොට එහෙමත් නැත්නම් 6000rpm වගේ අල්ලනකොට බයික් එක ගොලු වෙනවා වගේ වෙනවනේ. එතනින් එහාට රේස් වෙන්නෙ නෑ මිස් කරනවා වගෙ වෙනවා. ප්ලග් ගලවලා බැලුවා.ප්ලග් කලු වෙලා.වම් පැත්තේ ප්ලග් එක තම ගොඩක් කලු වෙල තියෙන්නෙ. පෙට්‍රල් කරාමෙ එන ෆිල්ටරයට අමතරව අද අලුතින්...
  7. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    වෙනම mark කළේ නැහැ. උදේ වැඩට එන්න හදිස්සියේ ටක් ගාලා බැලුවා. සුදු පාට පොඩි තිත් වලින් පෙන්වන්නේ එකතු වෙන තැන් ටික තමා. පානදුර පන්නිපිටිය කඩුවෙල මිරිස්වත්ත පේරාදෙණිය 212 km ගෙන එන්නේ පානදුර ඉඳන්ම මහරගම ඉඳන් බැලුවොත් 192 km වගේ තමා වෙන්නේ
  8. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔව් ඇයි මොකක් හරි අවුලක් ද? google voice keyboard එකෙන් type කරන එකෙත් පොඩි ලල් එකක් තියෙනවා. helakuru එකෙන් ගහනවාට වඩා ලේසියි.
  9. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මෙන්න මැප් එක පානදුර ඉඳන් අපේ අය එකතුවෙන තැනුත් එක්කම සේර ඇල්ල වෙනකන් https://goo.gl/maps/bjCt6cvnhjm
  10. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මේ මොන පයන්නක්ද? chamithcp බොල a අකුරක් වැඩි :angry::angry::angry:
  11. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔව් මේක ගෙන්නන්නේ Mobil ලා. කාලෙකට කලින් මොකක් හරි ප්‍රශ්නයක් වෙලා මොබිල් ගෙන් ලොක්හිඩ් ගන්න එක නවත්තලා අපේ ෂොප් එකෙන්
  12. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔව් මචන් ඩුප්ලිකේට් එකක් තියෙනවා.ඔරිජිනල් එකේ බෝතලය තද කහ පාටයි.ඩුප්ලිකේට් එකේ බෝතලය කහපාට විනිවිද පේන ගතියක් තියෙනවා.ඒ කිව්වේ බ්‍රේක් ඔයිල් හොඳට පේනවා. අපි නම් ගන්නේ රුහුණු මෝටර්ස් එක ගෙන්නන එක විතරයි.එකේ RML කියලා hologram sticker ලෝගෝ එක තියෙනවා.
  13. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මමත් flush කරන්න හිතාගෙන ඉන්නේ.ගරාජ් එකේ ඉතුරු වෙන බ්‍රේක් ඔයිල් ටිකක්වත් හොයාගෙන වැඩේ කරන්න ඕනේ. 250ml බෝතලයක් ගන්න එක තේරුමකුත් නෑනේ.හෙන චුට්ටයිනේ අල්ලන්නේ
  14. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :yes::yes: spray එකත් තියෙනවා.හොඳ බ්‍රෑන්ඩ් වලට තියෙන්නේ Wilita 3M Liqui Moly Wurth Sonax
  15. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Lockheed හොඳයි.හැබැයි හොර එකට නම් අහුවෙන්න එපා.:yes:
  16. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔව් ඔව් නෙලුම්දෙණිය කිට්ටුව වගේ.කොළඹ ඉඳන් එද්දී වම් පැත්තේ
  17. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    බොඩි පාර්ට්ස් විකුණන තැන්වල ඇති නේද බන්.මට මතක විදිහට මාවනැල්ල හරියේ යූස් කරපුව විකුණන තැනක් තිබ්බා.පාර අයිනේම
  18. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :lol::lol::lol::lol:
  19. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    සිලිකන් ග්‍රීස් ද ලිතියම් ග්‍රීස් ද ? සිලිකන් ග්‍රීස් නම් Seiken හොඳයි. ලිතියම් ග්‍රීස් නම් ABRO, Mobil XHP222 වගේ ඒවා හොඳයි
  20. chamithcp

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :yes::yes: ශමියෝ මෙන්න මෙහෙම තියාගන්නවනම් තියාගන්න පුළුවන් කාලයක් :yes:

    No contents