1. polwattacom

    චන්ද ප්‍රථිපල

    මචංලා... චන්ද ප්‍රථිපල දෙන්නේ නැතිද තාම. මුකුත් අප්ඩේට් එකක් හොයාගන්න විදිහක් නැති නිසයි ත්‍රෙඩ් එකක්ම දැම්මේ. ලංකාවෙන් පිටට ඔන්ලයින් ටීවී පෙන්නන්නෙත් නෑ වගේ.
  2. polwattacom

    ලංකාවේ දේශපාලනය කොයිබටද ?

    ලංකාවේ දේශපාලනය කොයිබටද ? 2015 ඉඳන් අද දක්වා ලංකාවේ දේශපාලන තත්වය දිහා බැලුවාම යහ පාලුවෝයි, පොහොට්ටුවෝයි, නිදහස් පක්ෂේ එවුනුයි, ජේවීපී එකයි, දෙමල සන්දානෙයි ඔක්කොමලා එකම අරමුණක් පස්සේ දුවන ඩීල් කාර හොර හැත්තක් කියලයි මගේ අදහස. 2015 වෙද්දී රාජපක්ෂලාගේ වංචා දුෂණ වලට එරෙහිව සටන් කරලා මයිත්රීපාල...
  3. polwattacom

    TV Series හොඳම එව්වා..

    කාලෙක ඉඳන් TV සීරීස් බලන නිසා හැමදෙනාගේම ප්‍රයෝජනය පිණිස බලපු හොඳම එව්වා ටික ගැන ත්‍රෙඩ් එකක් දාන්නයි කියලයි හිතුවේ. ටීවී සීරීස් බලන උදවිය අපි බලපු ශෝස් අප්ලෝර්ඩ් කරමු ටීවී ශෝස් බලන අයගේ සුභසිද්ධිය උදෙසා..
  4. polwattacom

    කූඹියෝ, ලකා, තුමිඳු සහ රස්තියාදුව ...

    කූඹියෝ, ලකා, තුමිඳු සහ රස්තියාදුව ... කාලයක් බොහොමයකට අමතක වෙලා තිබ්බ කූඹියෝ ගැනත්, ලකා ගැනත්, තුමිඳු ගැනත් ආයෙත් කරලියට ඇවිත් තියෙන වෙලාවේ ඉහතකී මාර්තෘකා සම්භන්ධයෙන් යම් සටහනක් තැබීම ප්‍රේක්ෂකයකු වශයෙන් යුතුකමක්. පළමුව කූඹියෝ ගැන කියනවනම් ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවෙච්ච හොඳම ටෙලිය කූඹියෝ කියල...
  5. polwattacom

    Toyota S402M ටවුන්ඒස්

    එළකිරි මිත්‍රයෝ මේ මොඩල් එක ගැන දන්නා කියන දේවල් ටිකක් කියමුද බලන්න. ලංකාවෙන් පිට ඉන්න නිසා සජීවීව දැකලා නෑ මේක. මේක පාවිච්චි කරන කව්රුහරි එළකිරියේ ඉන්නවනම් හොඳ නරක කියනවද තරහ නැතුව. Toyota S402M
  6. polwattacom

    Nissan Days 660CC

    Nissan Days ගැන දන්නා අය කියමුද ගුණ අගුණ කොහොමද කියල ..
  7. polwattacom

    වාහන හින්ද කාපු කටු ...3

    වාහන හින්ද කාපු කටු ...3 වාහන හින්ද කාපු කටු... 1 http://www.elakiri.com/forum/showthread.php?t=1658225 වාහන හින්ද කාපු කටු ...2 http://www.elakiri.com/forum/showthread.php?t=1684798 ඇඩ්මින් මහතාගේ ඉල්ලීම පරිදි "වාහන හින්දා කාපු කටු" තුන්වන නූල මෙයින් ආරම්භ කරන වග සතුටින් දන්වා සිටිමි...
  8. polwattacom

    රොබින් හුඩ්

    ඒයි ෂෙරිෆ් ඔහොම නැවතියන් .. ඔහොම නැවතියන් ..කිව්වම අහල ඔහොම නැවතියන් .. රෝ...රෝ...ර්ර්ර්ර්ර් රෝ..බින් මල්ලියේ මොකෝ බන්.. මොකෝ බන්.. මම මේ උඹව හම්බවෙන්න බොලෑ ගෙවල් පැත්තේ යනගමo.. උඹව මගදී මුලිච්චි වෙච්චි එක හොඳා.. මෝ...මෝ.. මොකෝ ර්ර්ර්ර්ර්ර් රෝ..රෝ...බිo මල්ලියේ කාරනාව.. කාරනාව තමා බොගේ...
  9. polwattacom

    දෙව්ලොව ඉපදීමට හේතු වන දෙවතානුපස්සනා භාව

    දෙව්ලොව ඉපදීමට හේතු වන දෙවතානුපස්සනා භාව මනුස්ස ලෝකේ අපිට ඊලග භවය දිව්‍යලෝකයක ඉපදීම හරිම අමාරු දෙයක්, ඒ සඳහා ලොකු දාන මාන මහා පින්කම් කරන්න ඕනි කියලා තමා එකපාරට අපිට හිතෙන්නේ. ඒත් ත්‍රිපිටක දේශනා හොදින් පරිශීලනය කරනකොට තේරෙනවා අපිට එදිනෙදා ජිවිතයේ කරන්න පුළුවන් පොඩි පින්කම් දිව්‍යලෝක උපතක්...
  10. polwattacom

    වන්දනාවේ යෑම නොහොත් Travel with Grandma

    වන්දනාවේ යෑම නොහොත් Travel with Grandma දවසින් දවස අභාවයට යන කියවීමේ පුරුද්දට සයිබරයෙන් ලැබුණු ආශිර්වාදයක් තමයි සිංහල බ්ලොග් කියන්නේ. ඉතින් ඒ ලියවෙන දහසකුත් බ්ලොග් අතරින් අව්‍යාජ්‍ය රචනා කලාවක් සහ සුපිරි දක්ෂතාවයක් පෙන්නුම් කරගෙන එලියට ආපු එකෙක් තමයි අපේ සුරන්ගයා. හරියටම රොමේෂ් කලුවිතාරණ...
  11. polwattacom

    දුමීගේ තෝම්බුව සහ ජරමර කතා

    දුමීගේ තෝම්බුව සහ ජරමර කතා ( ශ්‍රීලාංකිකයකු වශයෙන් ආඩම්බර වියහැකි සහෝදරයෙක් ගැන බ්ලොග් අවකාශයේදී කියවන්න ලැබුන නිසා එළකිරියේ තරුණ පරම්පරාවට ආදර්ශය විය හැකි කතාවක් ෂෙයාර් කරන්න හිතුන නිසයි මේක මෙතන දාන්නේ. මේක මම උපුටාගත්තේ දුමීගේ කට කහන කතා කියන බ්ලොග් එකෙක්. බ්ලොග් එකක් ලියන කෙනෙක් විදිහට යම්...
  12. polwattacom

    නයගරා ඇල්ල සංචාරය (Re post)

    නයගරා ඇල්ල සංචාරය (Re post) http://www.elakiri.com/forum/showthread.php?t=1561789 (නයගරා ඇල්ල සංචාරය updated (with pics, page 1 & 6) - 06-18-2013, 06:09 AM) 2013 දී ආරම්භකරන ලද නූලෙහි පින්තුර සියල්ල expire වී ඇති බැවින් මෙය නැවත පින්තූර අමුණා පළකිරීමක් බව සලකන්න.) ගිය සති අන්තෙ නයගරා ඇල්ල...
  13. polwattacom

    සුනාමියට එහා ගිය බඩගින්න.

    සුනාමියට එහා ගිය බඩගින්න. සුනාමියට එහා ගිය බඩගින්න. දෙදාස් හතර අවුරුද්දේ දෙසැම්බර් විසිහය දවසට ඉර උදාවුනේ වෙනද වගේමයි. උදේ පාන්දර වෙද්දී පායපු නැවුම් ඉර එලිය එක්ක ක්‍රියාකාරී වෙන මනුෂ්‍ය ජීවිතත්, සතුන් සිව්පාවුන්ගේ ජීවිතත් සුපුරුදු විදිහටම තම තමුන්ගේ දවසේ රාජකාරි ආරම්භ කරේ වෙනදා වගේමයි...
  14. polwattacom

    පොත් උදව්වක් ...

    එළකිරි මිතුරන්ගෙන් උදව්වක් අවශ්‍යයි. හොඳම කාර්යක්ෂමම Online Book Store මොකක්ද මචන්ලා.. තෑග්ගක් වෙනුවෙන් පොත් ටිකක් අරන් යවන්න ඕන වෙලා තියනවා. මම ලංකාවේ නැති නිසා ඔන්ලයින් තමයි යවන්න හිතුවේ. රුසියන් පරිවර්තන ටිකකුයි ළමා පොත් ටිකකුයි තමයි ගන්න හිතන් ඉන්නේ. ගුණසේන එකේ බැලුව ඒත් පරණ රුසියන්...
  15. polwattacom

    සමාගේ වික්‍රම

    සිදුවීම් කිහිපයක් අලලා ලියන්නට යන මෙම පොස්ටුවේ ප්‍රධාන නළුවා වන්නේ මාගේ අඹ වර්ගයට අයත් මිත්‍රයකු වන සමායි. සමා යනු වසර ගණනාවක් පුරාම මාගේ දකුණු අත මෙන් සිටිනා මිත්‍රයකු වන අතර සමාගේ සම්පූර්ණ නම මෙහි නොලියා සිටීමට හේතුව වන්නේ සමා මා සමග උදහස් වෙනු ඇතැයි මට දැනෙන අනියත බියයි. සමා යනු මාගේ සියලු...
  16. polwattacom

    බුලත් වගාව ..

    මචන්ලා කව්රුහරි දන්නා කෙනෙක් ඉන්නවද බුලත් වගා කරන.. මගේ යාලුවෙක් බුලත් වගාවක් පටන් ගන්න යනවා ටික මහා පරිමාණයෙන්. කව්රුහරි දන්නා කෙනෙක් කියනවද මිනිස්සුන්ට පඩි දීල කුලී ගෙවල මේකෙන් ලාභයක් ගන්න පුලුවනිද කියල.. සාමාන්යෙන් බුලත් වැලකින් කඩන්න පුළුවන් බුලත් කොළ කොච්චරද ඒ සති කීයකට සරයක්ද කියලත්...
  17. polwattacom

    බෝඩිමේ විත්ති සහ ත්‍රිබල් ගේම්

    බෝඩිමේ විත්ති සහ ත්‍රිබල් ගේම් මේ ලියන්නට යෙදෙන සිද්දි මාලාව සිදුවූයේද අනූ හය වසරේ අගෝස්තු උසස්පෙළ විභාගයට ඉතා ආසන්න කාලයක බව ස්ථිරකොට ලිවිය හැක්කේ හේතු සාදක කිහිපයක් මතය. ඉන් පළමුවැන්න නම් අපගේ පාසල් මිතුරෙකු වන හික්කඩුවේ ඥානාට පාඩම් කටයුතු පහසුවනු පිණිස කාලයක් වසා දමා තිබු ඉස්කෝලේ ආච්චිගේ...
  18. polwattacom

    ටෙම්පරි පියානෝ..

    ටෙම්පරි පියානෝ.. මේ සිද්දියත් උනේ එක්දහස් නවසිය අනූ හය කාලේ කියල ටක්කෙටම මතක තියෙන්නේ අපි උසස්පෙළ කරේ ඒ කාලේ නිසා. දෙයියනේ කියල ඉගෙනගැනීම ඇරෙන්න අනෙකුත් සියලුම කුප්ප වැඩ, තක්කඩි වැඩ , හොර මගඩි වගේ සියලුම ගනයේ නරක වැඩ වලට ඉස්කෝලේ පුරා සුප්‍රසිද්ධියක් ඉසිලුවේ අපේ පන්තිය සහ අපේ සමගාමී කළා...
  19. polwattacom

    නමක් නැති කතාවක් 4

    නමක් නැති කතාවක් 4 තුන්වෙනි කොටස මෙතනින් http://www.elakiri.com/forum/showthread.php?t=1706292 විවේක කාලයෙන් පස්සේ ගතවෙච්ච කාලච්චේද හතරම ගුරුවරුන් පැමිණුන නිසා සුභාෂ්ට නවය වසර සී පන්තිය තියෙන්නේ කොහෙද කියලවත් හිතන්න ඔලුවට නිදහසක් තිබුනේ නැහැ. සාමාන්‍ය අන්දමින් ගලාගිය විෂයානුබද්ධ කාලච්චේද...
  20. polwattacom

    නමක් නැති කතාවක් 3

    නමක් නැති කතාවක් 3 නමක් නැති කථාවක් 2 http://www.elakiri.com/forum/showthread.php?t=1705636 හැමදාම උදෑසන සීනු නාදයෙන් අනතුරුව ආරම්භ වෙන්නේ පන්තිභාර ගුරුතිමියට අයත් විද්‍යාව පාඩම . එදත් වෙනද වගේම පන්සිල් සමාදම් වීමෙන් අනතුරුව පන්තිභාර ගුරුතුමිය විද්‍යාව පාඩම ආරම්භ කරාවි කියල හිතුවට එහෙම...

    No contents