Nissan Days ගැන දන්නා අය කියමුද ගුණ අගුණ කොහොමද කියල ..
![]()
![]()
Indian look ekak ne ban thiyenne ? Lagadi Datsun magulak gahuwe![]()
Oya Market nethi magul ganne nethiwa wagon R ekak ganin.
Akata kemathi nethan HONDA N WGN ekak ganin.
Oka gaththoth ubata sada kal oba mage kiyagena inda wei![]()
ගන්නම කියල අදහසක් නැහැ බන්. සෙකන්ඩ් වෙහිකල් එකක් විදිහට ටවුන් සර්විස් එකට පොඩි එකක් බැලුවේ. සුසුකි වලට වඩා නිසාන් ඩියුරබිලිටි එක වැඩියි. හතු පිපෙන්න වගේ වැගන් ආර් විකිනුනාට ඔව්ව තව අවුරුදු දහයකින් අනතුරුව මාර්කට් එක මොකක් වෙයිද දන්නේ නැහැ බන්. බ්‍රෑන්ඩ් වයිස් ගත්තාම යුරෝපියන් එව්වයින් පස්සේ ටොයෝටා නිසාන් එක්ක තරගයක් දෙන්න සුසුකි වලට බෑ.