අපේ පට්ට පොරවල්
ආණ්ඩුව වෙනස්වූ සැනෙකින් අපේ සමහරක්ගේ ජාතියට තිබෙන ආදරය දෙකොනින් බේරෙනවාය .. රටට තිබෙන ආදරය ජීවිතය හා සමානය.. සමහරක් වෙලාවට රටට ජාතියට තමුන්ගේ මවටත් වඩා ආදරය කරන බව පෙන්වනවාය..ආගමටද එකසේම එසේමය.. රට, ජාතිය, ආගම පන හා සමානය.. එහෙව් රටට ජාතියට ආගමට ආදරේ කරන අපේ පට්ට පොරවල් මාරම...