මෙහෙමයි මචන් ඔය night, sachi, d2 ගැහුවෙ bot ගැහිල්ලක් නෙමේ. සුපිරි ගැහිලි. මරනව මැරෙනව දෙකම තියනව. ඒත් කවුරුහරි හැම ගේම් එකේදිම 50% වඩා members la මරල overall මරපු ගානෙන් 10% ක් වත් මැරිල නෑ කියන්නෙ defa bot තමා. අනික බොට් නෑ කියන්න බෑ. මට halo bot එකක් හොයාගන්න මාස 2ක් ගියා. ලොල්... හැමදාම ගහන...