මගේ මතය හැම පක්ශයකම පාර්ලිමේන්තුවට දායකත්වය තියෙන්න ඕනි. හර්ශ,කංචන,අලිසබ්‍රි වගේ අය ආවට කමක් නෑ. අර නාකි හැත්ත කටු කන බල්ලො වගේ කෑගහන හොරු හැත්ත එන එකයි ප්‍රශ්නෙ උන්ට චන්දෙ දෙන්න දගලන සුද්ද කරන්න හදන හැත්තකුත් ඉන්න එකනේ වැඩේ..
තනිකරම npp පාලනයක් ඕනී නෑ . දිලිත් වගේ ත් අවුලක් නෑ.