සමහරුන්ට දැන් තියෙන ලොකුම ආසාව............

Mali2009

Well-known member
  • May 20, 2009
    1,828
    1,511
    113
    අවුරුදු 2ක් නෙමේ මාස 6කින් බංකොලොත් වෙයන්.

    නොදකින් බූරුවා ....
    මම දුන්නෙත් නෑ අනුර ට .... ඒත් මොනම හේතුවක් නිසාවත් රට වැනසෙන්න කියල හිතන්නෙ පතන්නෙ නෑ ...

    මේක අපේ රට ...
     
    • Dislike
    Reactions: P Gunaratnm

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    කොරෝනා කාලේ ජෙප්පො හිටියේ මිනිස්සු කොරෝනා හැදිලා මැරියං ගාගා 😂
     
    • Like
    Reactions: neo7x

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,381
    1,687
    113
    wanathamulla
    නොදකින් බූරුවා ....
    මම දුන්නෙත් නෑ අනුර ට .... ඒත් මොනම හේතුවක් නිසාවත් රට වැනසෙන්න කියල හිතන්නෙ පතන්නෙ නෑ ...

    මේක අපේ රට ...
    Oka npp la hithuwa nam ada me rata mehema thiyenne na .Puluwan tharam strike kara,janadipathi athul anduwa epa ma kerewwa .doller ewanna th epa kiwwa.ewa hondaida .
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    නොදකින් බූරුවා ....
    මම දුන්නෙත් නෑ අනුර ට .... ඒත් මොනම හේතුවක් නිසාවත් රට වැනසෙන්න කියල හිතන්නෙ පතන්නෙ නෑ ...

    මේක අපේ රට ...
    නෑ තොපි ඉදපන් මම නම් යනවා මාර්තු වල තැරි ගැහිලා හැදි ගෑවිලාම පලයන්.ආයි පෝලිම් වල ඉන්න ඕන තොපි.තොපිට රනිල් රට කරන් යද්දි හරි අමාරුයිනේ.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    දැන් තේරෙනවා නේද කුහක ජෙප්පො විතරක්ම නෙවෙයි. ගුපියෝ තමයි පරම්පරාගත කුහක හැත්ත. කාලකන්ණි.
     
    • Like
    Reactions: Podi puthas

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,828
    1,511
    113
    නෑ තොපි ඉදපන් මම නම් යනවා මාර්තු වල තැරි ගැහිලා හැදි ගෑවිලාම පලයන්.ආයි පෝලිම් වල ඉන්න ඕන තොපි.තොපිට රනිල් රට කරන් යද්දි හරි අමාරුයිනේ.

    ඔය වගේ තුච්ඡ අදහස් තියෙන නිසා යන්න ලැබෙන්න ම එපා ... කාලකන්නි

    දන්නවද කාලකන්නි ......
     
    • Haha
    Reactions: P Gunaratnm

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ඇත්ත...... මීට කලිනුත් ඔයවගෙ අමු සක්කිලි රන්චුවක් හිටියා ඩොලර් එවන්න එපා, සංචාරයට එන්න එපා කිය කියා....
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    ඔය වගේ තුච්ඡ අදහස් තියෙන නිසා යන්න ලැබෙන්න ම එපා ... කාලකන්නි

    දන්නවද කාලකන්නි ......
    වීසා වදින්න විතරයි තියෙන්නේ ඔක්කොම රෙඩී😂.

    උබල පෝලිම් වල මැරි මැරී වැටෙනවා බලන්න ආසයි😍.තොපිට රනිල් කලා මදි..රනිල් ගාවට ගිහින් දන ගහලා වැදලා ආයි එන්න කියන තැනට පත් වෙන්න ඕන..:yes:
     
    • Dislike
    Reactions: Mali2009

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,381
    1,687
    113
    wanathamulla
    නෑ තොපි ඉදපන් මම නම් යනවා මාර්තු වල තැරි ගැහිලා හැදි ගෑවිලාම පලයන්.ආයි පෝලිම් වල ඉන්න ඕන තොපි.තොපිට රනිල් රට කරන් යද්දි හරි අමාරුයිනේ.
    Aniwa .haras karanna puluwan tharam kapuwa karanna puluwan hama dena kara mun tharam kuhakayo ban .man nam anu Kampala karaNne na Oya ekek ekekw gana wath .

    වීසා වදින්න විතරයි තියෙන්නේ ඔක්කොම රෙඩී😂.

    උබල පෝලිම් වල මැරි මැරී වැටෙනවා බලන්න ආසයි😍.
    Mata na dukak na ape minissunta oni naththam apita aula na .Eyala. Kamaththtenma ne vote kare.Anika history Eka danne nathuwa neweine
    ------ Post added on Sep 24, 2024 at 8:49 PM

    වීසා වදින්න විතරයි තියෙන්නේ ඔක්කොම රෙඩී😂.

    උබල පෝලිම් වල මැරි මැරී වැටෙනවා බලන්න ආසයි😍.තොපිට රනිල් කලා මදි..රනිල් ගාවට ගිහින් දන ගහලා වැදලා ආයි එන්න කියන තැනට පත් වෙන්න ඕන..:yes:
    Congratulations bro
    ------ Post added on Sep 24, 2024 at 8:49 PM
     
    • Love
    Reactions: P Gunaratnm

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    1727191211638.jpeg
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,381
    1,687
    113
    wanathamulla
    ඇත්ත...... මීට කලිනුත් ඔයවගෙ අමු සක්කිලි රන්චුවක් හිටියා ඩොලර් එවන්න එපා, සංචාරයට එන්න එපා කිය කියා....
    Aniwa .haras karanna puluwan tharam kapuwa karanna puluwan hama dema kara mun tharam kuhakayo kohewath na ban .man nam anu Kampala karaNne na Oya ekek ekekw gana wath .
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,828
    1,511
    113
    මම අනුරට ඡන්දෙ දුන්නෙ නෑ ...(JVPඑකට ඡන්දෙ දෙන්න බෑ)

    ඒත් රට වැනසෙනව දකින්න ප්‍රාර්ථනා කරන්නෙ නෑ... රට වැනසෙනව කියන්නෙ අපි වැනසෙනව ....

    මොනම විදිහට හරි රට ගොඩ එනව දකින්න ඕන ...

    හැබැයි ,

    මේක තමයි වෙලාව කියල හිතල ජෙප්පොත් හොරකම පටන් ගත්තොත් ඉවරයි ..... හරි හමන් විපක්ෂය නෑනෙ
    ------ Post added on Sep 24, 2024 at 8:56 PM
     
    • Haha
    Reactions: P Gunaratnm