1. M

    ශ්‍රීලංකාව තුල මුස්ලිම් රාජ්‍යක් බිහිකි&

    gon pako ethakota YMCA thiyenne ekenuth dawasaka Christian ratak athi karagannada?
  2. M

    ඇමැති ගෝලයෝ ගුරුවරියකගේ දියණිය ඉල්ලා යකා

    api thawath jaatiwadayen mula wela ekata eka kota gamu ethakota munta thawath oya wage wada karanna puluwan
  3. M

    ඇමැති ගෝලයෝ ගුරුවරියකගේ දියණිය ඉල්ලා යකා

    ඒ වෙලාවේ දෙවැනි පුතත් ගෙදර හිටියා. දුවගෙ පිටුපසින් මැරයො වගයක්‌ පන්නගෙන ආවා. ඒ වෙලාවෙ පුතා එළියට බැහැලා උන්ව පන්න ගත්තා. මේ සිද්ධිය වෙලා විනාඩි දහයකට විතර පස්‌සේ අංක තහඩු නැති ජීප් එකක්‌ ගෙදරට ආවා. ඒකෙ ආවෙ ඇමැති කෙනෙකුට ප්‍රචාරක කොන්ත්‍රාත් වැඩ කරන කෙනෙකුයි, එයාගේ පුතයි, පුතාගෙ යාළුවෝ...
  4. M

    ඇමැති ගෝලයෝ ගුරුවරියකගේ දියණිය ඉල්ලා යකා

    ඇමැති ගෝලයෝ ගුරුවරියකගේ දියණිය ඉල්ලා යකා රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ ප්‍රචාරක කොන්ත්‍රාත්කරුවකු සහ එම ඇමැතිවරයාගේ ආරක්‍ෂක නිලධාරීන් යෑයි කියාගන්නා පුද්ගලයන් පිරිසක්‌ මාලබේ අරංගල ප්‍රදේශයේ පාසල් ගුරුවරියකගේ නිවසට කඩාවැදී ඇගේ පුත්‍රයාට අමානුෂික ලෙස පහර දී යකා නැටූ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන්...
  5. M

    වැදගත්ම අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?

    පවිත්‍රව තබාගන්න ශිෂ්ණ මුණ්ඩය (හිස) වසා ඇති පෙරසම අපවිත්‍ර ද්‍රව්‍ය රැඳිය හැකිය. (මුත්‍ර, ස්නේහක ස්‍රාව, ශුක්‍ර තරලය, මළ සෛල කොටස් සබන්, දුවිලි ආදී) මෙම ද්‍රව්‍ය එකතුව “ස්මෙග්මා” ලෙස හැඳින්වෙන ගඳ ගසන ද්‍රව්‍යය නාන විට හා ඇඟ සෝදනවිට සෝදා ඉවත් නොකළහොත් අහිතකර ලෙස බලපෑම් ඇති විය. kona kapanne mekatay
  6. M

    ඥානසාර හිමිට කිතුහඞ ඉතිහාස පාඩමක් උගන්වය

    එහෙත් අපට ඇති එකම ප‍්‍රශ්නය නම් මේ රටේ මේ අවස්ථාවේ ප‍්‍රමුඛතාවය දියයුතු එකම ප‍්‍රශ්ණය වන්නේ ‘වසර සිය ගණනකට පෙර ශ‍්‍රී ලංකාව ආක‍්‍රමණය කිරීම වෙනුවෙන්, වෙහෙර විහාරස්ථාන විනාශ කිරීම වෙනුවෙන්, බෞද්ධයින් ඝාතනය කිරීම වෙනුවෙන් වසර සිය ගණනක් ලෙවුනු පසු මේ අවස්තාවේදී කතෝලිකයින් බෞද්ධයින්ගෙන් සමාව...
  7. M

    ඥානසාර හිමිට කිතුහඞ ඉතිහාස පාඩමක් උගන්වය

    ඔවුන් මෙරට සිංහල බෞද්ධයින්ගෙන් පමණක් නොව සමස්ථ කතෝලික ප‍්‍රජාවගෙන්ද සමාව ගත යුතුවේ. මන්ද නිර්මල දහමක් වූ කතෝලික දහම ඉදිරියට දමාගනිමින් ඔවුන්ගේ රාජ්‍යයන්ගේ ඇති පටු දේශපාලන හා ආර්ථක අභිමතාර්ථ ඉටුකර ගනිමින් කතෝලික දහමට කැළලක් කළ බැවිනි. වත්මනේ පවා කතෝලික දහම හා බුදු දහම ඉදිරියට දමාගෙන විවිධ ජනතා...
  8. M

    ඥානසාර හිමිට කිතුහඞ ඉතිහාස පාඩමක් උගන්වය

    ඥානසාර හිමිට කිතුහඞ ඉතිහාස පාඩමක් උගන්වය කතෝලික සභාව ආගම ප‍්‍රචාරය කිරීම පිණිස රටවල් ආක‍්‍රමණය කළේ හෝ මිනිසුන් ඝාතනය කළේ හෝ නැති බව ‘කිතුහඞ’ කතෝලික දහම රැකගැනීමේ ජාතික ව්‍යාපාරය පවසයි. පසුගියදා බොදු බල සේනා මහ ලේකම් ගලබොඩඅත්තේ ඤාණසාරහිමි විසින් පාප්තුමන් මෙරට බෞද්ධයන්ගෙන් සමාව ගත යුතු යයි...
  9. M

    'පාප්තුමා, සමාව ගත යුතුයි' -ඥානසාර හිමි

    'පාප්තුමා, සමාව ගත යුතුයි' -ඥානසාර හිමි මීට සියවස් ගණනාවකට ඉහත දී ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ කතෝලිකයන් බෞද්ධ වෙහෙර විහාරස්ථාන විනාශ කරමින් සහ 'බෞද්ධයන් මරා දමමින්' බුදු දහමට කරන ලද විනාශය සම්බන්ධයෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමාව ඉල්ලා සිටිය යුතු බව බොදු බල සේනා සංවිධානය පවසයි. ලබන ජනවාරි මාසයේ...
  10. M

    මේජර් ෆස්ලි ලා යුද්ධ කරද්දී චම්පික හිටිය&#3546

    ලංකා ඊ නිව්ස් පසු සටහන: ------------------------------ පසුගිය යුද්ධයේදී මුස්ලිම් ජාතිකයන්ගේ ක්‍රියා කලාපය ගැන පසුගිය 20 දා චම්පික රණවක ඇමැතිවරයා මෙසේ කීය. ''ඔය එක මුස්ලිම් සංවිධානයක කිසිම කෙනෙක් අපේ ආරක්ෂක හමුදාවට එකතු වුණේ නැහැ.....එදා බලා හිටියා අපේ ආරක්ෂක හමුදාවට මොකක්ද වෙන්නේ කියලා එල්ටීටීඊ...
  11. M

    මේජර් ෆස්ලි ලා යුද්ධ කරද්දී චම්පික හිටිය&#3546

    2. 'මෙරටේ මුස්ලිම්වරුන් ඔවුන්ටම වූ වෙනත් නීතියක් ක්‍රියාත්මක කරන්නට කටයුතු කරමින් සිටිති'. මේ පිළිබඳව ඉදිරිපත් කරන තර්ක උගතෙකුට කෙසේ වෙතත් හෝඩියේ පන්තියේ ඉගෙන ගන්නෙකුට වුවද සුදුසු එකක් නොවේ. කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම්වරු හෙල්මට් පළඳින්නේ නැතිව යතුරු පැදියේ යෑම ඉදිරිපත් කර ඇති එක් තර්කයකි...
  12. M

    මේජර් ෆස්ලි ලා යුද්ධ කරද්දී චම්පික හිටිය&#3546

    1. 'දර්ගා නගරයෙන් බෝම්බ පනස් පහක් සොයාගෙන ඇත. අල් කයිඩා තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මුස්ලිම් අන්තවාදයක් මුස්ලිම් ත්‍රස්තවාදයක් හා ජිහාද් සංවිධාන රටේ ක්‍රියාත්මක වෙමින් පවතී'. ගරු ඇමතිතුමනි, මෙම පෙට්‍රල් බෝම්බ පනස් පහ සොයා ගනු ලැබුවේ අලූත්ගම මායිමේ පිහිටි කළුවාමෝදර ප්‍රදේශයේ ඇති සිරිපති පාරේ...
  13. M

    මේජර් ෆස්ලි ලා යුද්ධ කරද්දී චම්පික හිටිය&#3546

    මේජර් ෆස්ලි ලා යුද්ධ කරද්දී චම්පික හිටිය&#3546 'මේජර් ෆස්ලි ලා යුද්ධ කරද්දී චම්පික හිටියේ බිරිඳට විකෘති ලිංගික හිංසන කරමින්': මුසාවාද නොකියනු..!-මුසල්මානුවෙකුගෙන් චම්පිකට බුදු දහම සිහි කැඳවන විවෘත ලිපියක්---------- දශක තුනක කුරිරු යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවාසී සැවොම නැවුම් හා ශුභවාදී...
  14. M

    Facebook shutdown

    Last week, Muslim-owned businesses shut down in Sri Lanka's capital to protest against deadly riots by Buddhists. Muslims as well as a majority of moderate Buddhists have pressed for action against the Buddhist Force, or BBS, group which is seen as enjoying patronage of senior government...
  15. M

    $2 කට ලෝගෝ හා බැනර්ස් කරනු ලැබේ

    ok banar 3 k withara hadanna ona autotrading web page ekakata umbata pm ekak dannam mama details ganda
  16. M

    boob tattoo

    moota mona hari ledak thieynawa hamada fight walata enne tattoo gahagena lol
  17. M

    අලුත් චන්ඩියාවත් මරනවා-රාජිත

    rajapakshaya aye dinna gaman mun ayeth bana bana indeewi elawaganda baruwa

    No contents