මචං උබලා වෙඩිමකට යනෙකාට අදින්නේ කොයි වගේ ඇදුම් මැචි කරලද? ඩ්‍රෙස් කෝඩ් ඒකක් දිලා නෑ වෙඩිම තියෙන්නේ කොළබ නෙමෙයි අනුරාදපුර පැත්තේ හොටෙල් ඒකක මම මනාලයගේ පැත්තේ හෝම් කමින් එකට අදින්නේ මොනවද? අයිඩියා එකක් දෙන අයට සලකනු ලැබේ (ජෝක් එකකට ගන්න එපා මචං හදිස්සියි වැඩේ) පින්තරයක් දාන්න හැකිනම් ගොඩක් හොදයි:yes: