වාහනයක් බලන්න එක්ක යන්න කෙනෙක්

Mar 22, 2013
434
68
0
ඇඩ්රස් නෑ
වාහනයක් බලන්න එක්ක යන්න කෙනෙක්

මචංලා පාවිචිචි කරපු 2002 විතර රෙජිස්ටර් කරපු ඩයිහට්සු හයිජෙට් එකක් ගන්න කියලා බැලුවේ වාහන තුනක් විතර තියනවා මගේ බජට් එකට හරියන මං දැනට කාලයක්ම වාහන පැද්දේ නෑ (ලයිසන් ගත්තට පස්සේ බයික් ඇර මොනවත් පැද්දේ නෑ) වැඩේට ගෙනියන්න හොද යාළුවෙකුත් නෑ වාහන ගැන දන්න :baffled: කීයක් හරි වියදමට දිලා හරි වාහන පරික්ෂා කරන්න ගෙනියන්න හොද කෙනෙක් හොයා ගන්න පුළුවන්ද? ලීස් එකක් දාලා ගන්න‍ේ​
 
maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කාර් චෙක්ස් කියලා පොට් එකක ඇඩ්ස් තියනවා FB එකේ. එතනට ගිහිං අත්දැකීම් නැති නිසා ගුණ දොස් ගැන වගකියනු නොලැබේ.

    මම පුද්ගලිකව කරන්නෙ නං මමම ගිහිං බලලා අරගන්නවා. බලන්න ඕන දේවල් චෙක්ලිස්ට් එකක් හදලා ගත්තාම අපිටම බලාගන්න පුලුවන්. මෙච්චර කාලෙකට අවුලක් වෙලා නං නෑ පාවිච්චි කරපු කිසිම වාහනයක්
     
    පලවෙනි රෝද හතර මචං! අත්දැකීම් අඩු නිසා ඇන්දෙන්න පුළුවන් අපි:yes::yes:
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ