1. esala jayasanka

    මුං වංචාවක් නේද කරන්නේ

    මුං වංචාවක් නේද කරන්නේ මචං මට අද කොල් එකක් ආවා එකෙන් එයාල කිව්වා මම වව්චරයක් දිනලා කියලා පස්සේ මෙි sms 2ත් ආවා මම නෙට් එකෙන් චෙක් කරාම ඒ විදිහට ගොඩක් අය රවට්ටලලු දන්න අය මට විස්තර කියන්න මෙන්න ලිංක් 2ක්ම දැම්ම http://www.complaintsboard.com/complaints/country-vacations-c63718.html...
  2. esala jayasanka

    MONITER Help එකක් දෙන්න

    මං පාවිච්චි කරන්නේ samsung LED moniter එකක් පෙරේදා රෑ එකපාරටම ලයිට් ගිහින් ආවට පස්සේ moniter එක on කරද්දි display කලර්ස් අඩු වෙලා mouse point එක හොදටම ස්ලෝ වෙලා පේනවා මම මගේ ගෙදර moniter එක ගහලා බැලුවා ඒකහොදට වැඩ මේ මොනිටරය ගෙදර pc එකට ගැහුවාමත් අර ලෙඩේමයි! moniter එක on කරලා තිබ්බහම ටිකින් ටික...
  3. esala jayasanka

    ව්‍යාපරයක් කරන අය එන්න

    ව්‍යාපරයක් කරන අය එන්න සහෝලා මට කියන්න ඔයාලා අතර ඉන්නව ද shop තියන අය ඔයාල shop එකේ ඉන්නේ නැතුව සේවකයෝ දාලා කෙරීගෙන යන නැත්නම් එහෙම තැනක වැඩ කරගෙන යන අය ඉන්නව ද? විශේෂයෙන් සිල්ලර කඩ book shop communication හාඩිවෙයා වගේ ඒවා කොහොමද එවා රන් වෙන්නේ? කොහොම අයිතිකාරයා හොදට කෙරීගෙන යනව ද හොර කෙරෙනව...
  4. esala jayasanka

  5. esala jayasanka

    visa master කාඩ් මැෂින් එකක්

    visa master කාඩ් මැෂින් එකක් :nerd:මචන් මං shop එකක් කරනවා මට කාඩ් වලින් පේමන්ට්ස් ගන්න ඉන්ස්ටෝල්මන්ට් පැසිලිටි එක මිනිස්සුන්ට දෙන්න කාඩ් මැසින් එකක් ගත්තොත් හොදයි කියලා හිතෙනවා මට කොහොමද එක කරගන්න විදිහ මුල ඉදන් විස්තර කරලා දෙන්න පුළුවන්ද මට දැනට NDB කරන්ට් එකවුන්ට් එකක් තියෙන්නේ ඔනේම...

    No contents