එටිසලාට් ක්ලික් ඇප් එකෙන් පීසී එකෙන් බාන&#3530

Mar 22, 2013
434
68
0
ඇඩ්රස් නෑ
එටිසලාට් ක්ලික් ඇප් එකෙන් පීසී එකෙන් බාන&#3530

එටිසලාට් ක්ලික් ඇප් එකෙන් පීසී එකෙන් බාන්නේ කොහොමද? සිම් එක මාරැකරලා ඩොන්ගල් දාන්න ඔනෙද?:baffled:
 
KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    එටිසලාට් ක්ලික් ඇප් එකෙන් පීසී එකෙන් බාන්නේ කොහොමද? සිම් එක මාරැකරලා ඩොන්ගල් දාන්න ඔනෙද?:baffled:

    නැහැ pc එක මාරු කරලා සිම් එකට ඩොන්ගලේ දාපන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පෝන් එකෙන් හොට්ස්පොට් එකක් හැදීම
    පෝන් එකෙන් ඇක්ටිව් කර ඩොන්ගලයට දැමීම.
    android emulator එකකට ක්ලික් ඇප් එක දමා ඇක්ටිව් කිරීම.