අරක්කු-සිගරට් මිල ඉහළට
අරක්කු සහ දුම්වැටි මිල ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව සියලුම අරක්කුවල මිල රුපියල් 15ත් 20ත් අතර ප්‍රමාණයකින්ද බියර් බෝතලයක මිල රුපියල් 5ත් 8ත් අතර ප්‍රමාණයකින්ද ඉහළ දමා ඇත. සෑම වර්ගයකම සිගරැට්ටුවක මිල රුපියලකින් වැඩිකර ඇත.
සිරිකොතේ සාකච්ඡාවකට ගොස් එමින්...