එල්.ටී.ටී.ඊ ජාත්‍යන්තර අංශයේ නායකයා ලෙස හඳුන්වනු ලබන කුමරන් පද්මනාදන් (කේ.පී.) සම්බන්ධ මූලික විමර්ශන කටයුතු අවසන් වන තෙක් ඔහු ආරක්ෂක හමුදා භාරයේ රඳවා සිටින බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජලසම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවැසීය. මූලික විමර්ශන...