කාළකන්නි උමා ඔය හාරනවා :dull:, බදුල්ල දිස්ත්රික්කයේ ගොඩක් පැති වල ලිං හිදිලා, දොළ පාරවල් හිදිලා මිනිස්සුන්ට වතුර නැති වෙලා. දැන් නෙවෙයි අනාගතයෙදි ඒකත් මේ රටටම බලපානවා. කාළකන්නි දේශපාලුවෝ ගන්න හෙන ගහන තීරණ නිසා තමයි මේ රටට කෙල වෙලා තියන්නේ. :angry::angry: