1. ITtec

    ආරාධනා සිංහල චිත්‍රපටය..

    මමත් හොයනවා බං ගොලුහදවත කියන පරණ ෆිල්ම් එක. අර කේමදාස මාස්ටර්ගේ ලස්සන මියුසික් එකක් තියන්නේ. ඒත් හොයාගන්න නෑ. ලැබුනොත් මට දියං හොදේ. w7b19bSqMOA
  2. ITtec

    පරිනාම අවශේශ

    tfs rep+
  3. ITtec

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    tx bro හරියට හරි. උඹ ගොඩක් අයගේ හරියට කියලනේ මචං :)
  4. ITtec

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    අඩේ මම නම් මෙකට අලුත් තමයි‍. මංගැනත් කියපංකෝ ඉතිං බලන්න.
  5. ITtec

    හක්කේ දත් ගලවපු කවුරු හරි ඉන්නවද?

    පොඩ්ඩක් ගිහින් අහපංකෝ ස්නායු පිරවීම ගැන. පුරවලා හරියට මැදලා තියාගත්තොත් ගොඩනේ බං. මම දන්න විදිහට මේකේ ඩෙන්ටිස් කෙනෙක් ඉන්නවා දත් කිඹුලා කියලා. එයාගෙන් මේ ගැන උපදෙසක් ගන්න පුලුවන් වෙයි.
  6. ITtec

    හක්කේ දත් ගලවපු කවුරු හරි ඉන්නවද?

    මචං දත නරක් වෙලාද? වෙලා නම් ඩෙන්ටිස් කෙනෙකුට කියලා ඒක සුද්ද කරලා පුරව ගනිං. වැඩිය සව්ත්තු වෙලානම් ස්නායු පිරවීම කියලා සීන් එකක් තියනවා. ඒ ගැන අහපං. නිකං ගලවන්න එපා. දත නරක් වෙලා නැත්තං උඩින් තියන විදුරු මහ නිසා නම් රිදෙන්නේ හිරි වට්ටලා විදුරුමහේ ඒ කොටස කපයි. නැත්තං රිදෙන එක නැති වෙන්න බේත් දෙයි...
  7. ITtec

    O/L Maths, Science fail නම් A/L කරන්න බැයිද බන්

    ඔව් බං. අපේ එව්න්ට මේවා තේරුම් කරලා දෙන්න විදිහක් තියනව නම්. නිකං ටියුෂන් ක්ලාස් කරන සර් කෙනෙක් එක්ක කතා කරත් හැමෝම කියන්නේ ඔය කතාව තමයි බං. :dull:
  8. ITtec

    ඇපල් සමාගම

    TFS Bro
  9. ITtec

    O/L Maths, Science fail නම් A/L කරන්න බැයිද බන්

    ඔව් බං. පස්සේ හිතද්දි නම් O/L වාර විභාගයක් වගේ දැනෙනවා. ඒ වයසත්, හිත පිස්සුවටයි කම්මැලි කමටයි අදින නිසාත් තමයි O/L නම් ඇන ගන්නේ. :dull: දැන් ගොඩක් සිංහල කොල්ලෝ තමයි බං වැඩියම පිස්සු කෙලින්නේ. මුස්ලිම්, දෙමල උන් උවමනාවෙන් ඉගන ගන්නවා. මෙහෙම ගියොත් අපේ උංට අනාගතයේ කරන්න වෙන්නේ පොඩි පොඩි ජොබ්...
  10. ITtec

    O/L Maths, Science fail නම් A/L කරන්න බැයිද බන්

    උඹ හරි අවබෝධයට ආපු නිසා ජීවිතේ ගොඩ දාගත්තා මචං. ඒත් ගොඩක් කොල්ලෝ ඔය තත්වෙට එන්නෙ නෑ බං. :dull: ඒ පිස්සුව දිගටම කෙලිනවා. එක්කෝ ලව් පිස්සුවක් නිසා කෙලව ගන්නවා. :nerd: අන්තිමට ත්‍රීවිල් කටුවක් අරං, පිටිපස්සේ ආදර්ශපාඨයකුත් ගහගෙන, වමට සිග්නල් දාගෙන දකුනට හරව හරව, හයර් දුවනවා.
  11. ITtec

    O/L Maths, Science fail නම් A/L කරන්න බැයිද බන්

    ෆේල් වෙන කොල්ලංගෙන් 95% ක්ම ෆේල් වෙන්නේ පිස්සු කෙනින නිසා බං. නැතුව බැරි කමකට නෙවෙයි. ඉතිරි 5% ෆේල් වෙන්නේ කම්මැලි කම නිසා. කෙල්ලො නම් 50%ක් පිස්සු කෙලින නිසා ඉතිං 50%ම කම්මැලි කම නිසා. පිස්සු කෙලිල්ලයි කම්මැලි කමයි අව්රුද්දකට පැත්තකින් තියන්න පුලුවන් නම් ඕවා ගොඩ දාන එක ගේමක් නෙවෙයි.
  12. ITtec

    O/L Maths, Science fail නම් A/L කරන්න බැයිද බන්

    දෙන්නම් කාසි වලට කරන්න පුලුවන්. හැබැයි ඊලග පාර කරලා s හරි දාලා දෙන්න ඕනේ. ඒත් සමහර ඉස්කෝල වලින් එහෙම කරන්න දෙනේනෙ නෑ. එහෙම අව්ලක් තියනව නම් පොඩි ඉස්කෝලෙකට ගිහින් කරන්න පුලුවන්. නැත්තං ඊලග පාර ඔය දෙක ගොඩ දාගෙනම කරන්න. කැපවීමෙන් වැඩ කරොත් ඔය දෙක අමාරු නෑ. ටිකක් මහන්සි වෙන්න ඕනේ. ගොඩක් අයට දුක...
  13. ITtec

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    දැනට තියන විදිහට නම් දිනයි බෝල් 60 ට 73 යි නේ.
  14. ITtec

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    යකූ මේ වෙලාවේ හැටියට අල්ලට බනින්න එපා. පොරට පස්සේ බනිමු :D
  15. ITtec

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    දැන් දුක් වෙලා මොනවා කොන්නද මල්ලි. ඊලග පාරවත් ගොඩ දාගන්න ට්‍රයි එක දීපං. ටිකක් කැප වෙලා වැඩ කරපං.
  16. ITtec

    සා/ පෙළ ප්‍රතිඵල හෙට හෝ අනිද්දා

    වැඩ 7 යි සම්මාන තුනයි. ඒකිව්වේ s 4 යි, c 3 යි. ගණන් වලට s හරි තියෙන්න ඕනේ.
  17. ITtec

    සුදු වෙනවා

    හපෝ මේක වැඩක් නෑ බං. මම මාස 8 ක් හරියටම ගෑවා කිසිම ප්‍රතිපලයක් නෑ. ඕකේ ගනං විතරයි සැර. :growl: තව උංගේ තියනවා කොන්ඩේ යනවට ගාන මල දානයක්. ඒක මගේ යාලුවෙක් ගෑවා බෝතල් 4 ක් ඉවර වෙනකන්.පට්ට ගදයි. ඒත් කිසිම ප්‍රතිපලයක් නෑ.
  18. ITtec

    සුදු වෙනවා

    මගෙත් ටිකක් සුදු වෙලා තියන්නේ බං. දැන් 33 යි. 25 න් පස්සේ එක දෙක සුදු වුනා. විකල්ප නෑ මචං ඩයි තමයි තියන්නේ. අර හෙනා ඩයි එක නම් විස නෑ ලු.

    No contents