Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
වයරින් වැඩ්ඩෝ මට උදව් කරන්න.
ඒත් බං හැම ගේකම එහෙම නෑනේ. අනිත් එක සමහර තැන්වල බල්බ් විතරනේ එහෙම වෙන්නේ.
ITtec
Post #20
Jan 30, 2017
Forum:
ElaKiri Talk!
වයරින් වැඩ්ඩෝ මට උදව් කරන්න.
දිගටම බ්ලිංක් වෙනවා.
ITtec
Post #19
Jan 30, 2017
Forum:
ElaKiri Talk!
වයරින් වැඩ්ඩෝ මට උදව් කරන්න.
දිගටම පත්තු වෙලා තියෙන්නෙ නෑ මචං. එකම ස්විච් එකෙන් දාන බල්බ් දෙකක් තියනවා. ඒ දෙකෙන් එකක් නිවි නිවී පත්තු වෙනවා. (බ්ලිංක් වෙනවා). තවත් තැනක එහෙම එකක් නිවි නිවී පත්තු වෙනවා. බල්බ්ද් මාරු කරත් ඒ තැන්වල තියන ඒවා එහෙම වෙනවා. හෝල්ඩරුත් මාරු කරා :(
ITtec
Post #3
Jan 29, 2017
Forum:
ElaKiri Talk!
වයරින් වැඩ්ඩෝ මට උදව් කරන්න.
වයරින් වැඩ්ඩෝ මට උදව් කරන්න. වයරින් ගැන දන්න අය ඉන්නව නම් උදව් කරන්න. අපේ ගෙදර CFL බල්බ් දෙක තුනක් තියනවා මේවා off කරලා තියද්දිත් යන්තං පත්තු වෙවී නිවෙනවා. ඒ බල්බ් වලට තියන වයරින් එක සම්පූර්ණයෙන් චෙක් කරා. කොහෙන්වත් ෂෝට් වෙලා නෑ. ඒත් ඇයි මෙහෙම වෙන්නේ? මේක විසද ගන්න ක්‍රමයක් තියනවද.
ITtec
Thread
Jan 29, 2017
Replies: 38
Forum:
ElaKiri Talk!
මිහිපිට විසූ විශ්වකර්මයා
good post bro
ITtec
Post #258
Jan 19, 2017
Forum:
ElaKiri Talk!
රත්නමාලි චෛත්‍යය රජා
:lol::lol: අනිවාර්යෙන්
ITtec
Post #31
Jan 19, 2017
Forum:
ElaKiri Talk!
~A_L Help~
මචං මම චක්‍රලේඛනයක දැක්කා කෙම වෙනුවට it කලොත් මැත්ස් වලට අයිති වෙන්නේ කියලා. ෆිසික්ස් වෙනුවට හරි කම්බයින් වෙනුවට හරි it කරොත්ලු පොදු විෂය ධාරාවට යන්නේ. හැබැයි චක්‍රලේඛනය දැන් වෙනස් කරලද දන්නෙ නෑ.
ITtec
Post #14
Jan 19, 2017
Forum:
ElaKiri Talk!
~A_L Help~
පුලුවන් නම් ක්ලාස් එකකට පලයං. ඕලෙවල් IT වලට වඩා ගොඩක් අමාරු නම් නෑ. හැබැයි බූලියන්, ප්‍රෝග්‍රැමින්, වෙබ් ඩිසයිනින් එහෙම ඕලෙවල් වලට වඩා තියනවා. sql, නෙට්වර්කින් එහෙමත් තියනවා. මොනවා උනත් සෑහෙන්න වටිනවා බං සිලබස් එක.
ITtec
Post #13
Jan 19, 2017
Forum:
ElaKiri Talk!
උබලගෙත් සෙං ගෙඩි ඉදිමිලා තියෙනවාද????
කට නෙවෙයි උගුර හෝදන්න ඕනේ උඩ බලාගන ග්ර්............ ගාලා
ITtec
Post #4
Jan 19, 2017
Forum:
ElaKiri Help
~A_L Help~
උඹ මැත්ස් එක්කද කලේ. එතකොට අහුවෙන්නේ පොදු විෂය ධාරාවටද?
ITtec
Post #8
Jan 19, 2017
Forum:
ElaKiri Talk!
~A_L Help~
IT ලේසී. :) පාස් පේපර්ස් වලට අමතරව ගනිං රාජමංත්‍රී සර්ගෙයි, ඉන්දික සර්ගේ මොඩ්ල් පේපස් පොත් දෙක. තව පරිගණක සගරාවේ පාඩම් යනවා. පුලුවනි නම් මුල ඉදලා ගත්ත එකෙක්ගෙන් පාඩම් ටික ඉල්ල ගනිං.
ITtec
Post #7
Jan 19, 2017
Forum:
ElaKiri Talk!
සුන්දර බොන්සායි වනාන්තර 🌳
TFS Bro
ITtec
Post #19
Dec 26, 2016
Forum:
ElaKiri Talk!
ක්‍රියේටිව් බුක්මාක්
TFS bro
ITtec
Post #58
Dec 26, 2016
Forum:
ElaKiri Talk!
රත්නමාලි චෛත්‍යය රජා
ත්‍රෙඩ් එක බම්ප් කරපු, රෙප් දීපු හැමෝටම ස්තූතී.
ITtec
Post #22
Dec 26, 2016
Forum:
ElaKiri Talk!
හොදම ඉන්ක් බෝටල් ප්‍රින්ටර් එක
ඔය ප්‍රින්ටර් එකේ ඔප්ෂන් එකක් තියනවා 2 Sided Printing කියලා. ඒක දැම්මම එක පැත්තක් වැදුනම ප්‍රින්ටර් එක ඉල්ලනවා අනිත් පැත්ත. ඊට පස්සේ කොල ටික දාලා අනිත් පැත්ත ගහ ගන්න පුලුවන්.
ITtec
Post #16
Dec 26, 2016
Forum:
ElaKiri Help
හොදම ඉන්ක් බෝටල් ප්‍රින්ටර් එක
පළවෙනි පෝස්ට් එකේ උඹ දාලා තියන මූලික විස්තර තමයි. :yes: දැනට මගේ එකේ කොපි තිස්පන්දාස් එකසිය ගානක් ගහලා තියන්නේ. එක සැරයක් කොළ අදින රෝල ඇජස් කරගත්තා. එක සැරයක් සර්විස් කර ගත්තා. එච්චරයි. කිසිම ලෙඩක් නැතුව වැඩ.
ITtec
Post #13
Dec 25, 2016
Forum:
ElaKiri Help
1986 රූපවාහිනි ප්‍රවෘත්ති
නෑ ඒක වෙනස්
ITtec
Post #7
Dec 25, 2016
Forum:
ElaKiri Talk!
හොදම ඉන්ක් බෝටල් ප්‍රින්ටර් එක
epson L 130 මම පාවිච්චි කරනවා. ඒක පට්ට
ITtec
Post #11
Dec 25, 2016
Forum:
ElaKiri Help
රත්නමාලි චෛත්‍යය රජා
රත්නමාලි චෛත්‍යය රජා රුවන්වැලි මහා දාගැබේ හුනු පින්තාරු කරන අවස්ථාවක්. වන්දනා ගාථාව සයිංසු යස්මිං සුගතස්ස ධාතු නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං සුවණ්නමාලති පතිතනාමං වන්දාමහං ඵුපවරං මහඝ්ගං
ITtec
Thread
Dec 25, 2016
Replies: 32
Forum:
ElaKiri Talk!
ගල් වලේ මගුල් ගෙදර HELP HELP HELP
පට්ට කැතයි වැඩේ දෑවැද්දට ලැබුන කසිප්පු බූලිය බෙල්ල මිරිකනවා මගුල එපා වෙලා
ITtec
Post #11
Dec 21, 2016
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom