1. ITtec

    VB.Net වැඩ්ඩෙක් උදව් කරනවද please..

    Thanks bro මේකත් බලන්නම්.
  2. ITtec

    VB.Net වැඩ්ඩෙක් උදව් කරනවද please..

    Thanks bro හොයලා බලන්නම්. :)
  3. ITtec

    VB.Net වැඩ්ඩෙක් උදව් කරනවද please..

    api වලින් ට්‍රයි කලේ
  4. ITtec

    VB.Net වැඩ්ඩෙක් උදව් කරනවද please..

    ඒ කිව්වේ ෆොන්ට් මෙනූ එකෙන් තෝරන ෆොන්ට් එක
  5. ITtec

    VB.Net වැඩ්ඩෙක් උදව් කරනවද please..

    MS. Word වල සිලෙක්ට් වෙලා තියෙන ෆොන්ට් එක හොයාගන්න මචං
  6. ITtec

    VB.Net වැඩ්ඩෙක් උදව් කරනවද please..

    VB.Net වැඩ්ඩෙක් උදව් කරනවද please.. මචංලා මට MS Word Document එකක දැන් Select කරලා තියන Font එක VB.Net form එකක් ඇතුලේ තියන Label එකක පෙන්නන්න ඕනේ. මේක කෝඩ් ලියන්න ඕනෙ කොහොමද? දන්න කෙනෙක් උදව් කරනවද please.. අනිත් අය බම්ප් එකක් දාලා සපෝට් එකක් දෙනවනම් ස්තූතිවන්ත වෙනවා.
  7. ITtec

    අපල තිබුනද ?

    යාලුවා මුලින්ම මේක බලලා ඉන්න. 2L-N1tL1izc ඊටපස්සේ හිතේ විස්වාසෙන් බෝධිපූජා ටිකක් හරියට තියන්න. හිත හොද නම්, තමන් අදහන බුදු දහම හොදින් අදහනව නම්, පන්සිල් වත් සමාදන් වෙලා ඉන්න පුලුවන් නම් මිනිස්සුන්ව හොයගන අපල එන්නෙ නෑ.
  8. ITtec

    ෆ්ලොපි_ඩිස්කට්ස්

    මචං උඹ ebay එකෙන් ලොට් එකක් ගෙනත් ඔෆිස් එකට, සේලර් කෙනෙක් විදිහට විකුණන්න.
  9. ITtec

    ෆික්ස් ඩිපෝසිට් ද සේවිංස් ද?

    ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙත් FD - 06 Months 11.75% ගෙවනවා. HDFC Bank එක ඉන්දියන් එකක් නේද? ඒක ලංකාවේ රජයෙන් පවරගෙනද :P HDFC Bank is an Indian banking and financial services company headquartered in Mumbai, Maharashtra.
  10. ITtec

    ෆික්ස් ඩිපෝසිට් ද සේවිංස් ද?

    මම නම් ඔච්චර ලොකු ගානක් දාලා නෑ මචං. ලක්ෂ 6 ක් දැම්මා. ඒක කල් පිරිලා ගනිද්දි එකසිය ගානක් වගේ ටැක්ස් එකක් වැදුනා.
  11. ITtec

    ෆික්ස් ඩිපෝසිට් ද සේවිංස් ද?

    NSB එකේ දැන් අව්රුද්දකට 11% ක් ගෙවනවා. ඔන්න ලක්ෂ 55 ක් දාන්න පුලුවන් නම් ඔයාට මාසෙකට 50,416 ක් ලැබෙනවා. :cool: NSB එක විශ්වාසයි, සම්පත්,කොමර්ෂල් වලට වඩා පොලිය වැඩි.
  12. ITtec

    ෆික්ස් ඩිපෝසිට් ද සේවිංස් ද?

    හැමෝටම බොහෝම ස්තූතී. :)
  13. ITtec

    ෆ්ලොපි_ඩිස්කට්ස්

    අපි දන්නේ නැති වුනාට ගොඩක් රටවල ආරක්ෂක අංශවල පවා තාම ෆ්ලොපි පාවිච්චි කරනවලු.
  14. ITtec

    ෆ්ලොපි_ඩිස්කට්ස්

    එහෙනම් පොඩ්ඩක් ඩීවීඩී එහෙම ගෙන්නන කෙනෙක්ගෙන් අහලා බලන්න.
  15. ITtec

    ෆ්ලොපි_ඩිස්කට්ස්

    ඊබේ එකේ බැලුවද? නැත්තං සමහර පොත්කඩ වල, පරණ ස්ටොක් තියන ඩීවීඩී කඩ වල තියනවා. හැබැයි ඇත්තේ පරණ ස්ටොක් 2004 වගේ ගෙනාපුවා. ඒත් පැකින් එක්ක තියන නිසා අව්ලක් නැතුව තියෙයි.
  16. ITtec

    ෆික්ස් ඩිපෝසිට් ද සේවිංස් ද?

    විස්තර කිව්වට හැමෝටම ස්තූතී :)

    No contents